අඩේ, උඹටනම් සිරාවටම පිස්සුද කොහෙද. කෙල්ලො ගැනවත්, කොල්ලො ගැනවත් interest නැත්නම්. අනාගතේ ගැන හිතලා සල්ලි ගැනවත් interest වෙයන්. අකමැති දේවල් ගැන මොකට හිතන්න යනවද? උඹ ඕක ගැන හිතන්න හිතන්න ඔය case එක වැඩි වෙනවා. දන්නවනේ Theory of Attraction. උඹට ඕනෙ දේ ගැන විතරක් හිතපන්. :yes: