මම මීන. මට නම් එලකිරි තමා. හැම දෙයක්ම මට ඕනෙ විදිහට වෙනවා. සල්ලි හම්බ වෙනවා, බිස්නස් හරියනවා, අත ගහන හැම වැඩක්ම වගේ ගොඩ. මම ලග්න ඵලාපල බැලුවට ඒවා පස්සෙම එල්ලිලා ඉන්නෙ නෑ. ඔය මොන දේ වෙනවා කියලා කිව්වත්, තමන්ගේ හිත පාලනය කරගෙන කෙලින් වැඩ කරන්න පුලුවන්නම් ඔය ගොඩක් අපල මග ඇරෙනවා කියල තමයි මමනම් හිතන්නේ.