මාර කේස් එකක්.ජෙප්පො බස්වල යන්නෙ කියල සිතමින් , ලැම්බෝගිනි වල යන උන්ට චන්දෙ දෙන ජනතාවට ජෙප්පො හයිලක්ස් කැබ් එකක යෑම ගැන කේන්ති හිහින්...සියළුම මන්ත්රීවරුන්ට ඩබල් කැබ් රථ දීලා තියෙන්නෙ 2004ටත් කලින්.. අනුර කුමාර ඇමති කාලයේදීත් ගමන් කළේ මන්ත්රී ඩබල් කැබ් එකේ බව ප්රසිද්ධ කාරණයක්.. ඒ වෙනත් වෙනත්...