ඔන්න අද මම දෙවෙනි සැරේටත් මේ චිත්‍රපටිය බැලුව....සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් එක සැරෙකට වැඩිය බලන්නේ නෑ ඒ ෆිල්ම් එක ගොඩක්ම හිතට වැදුනොත් ඇරෙන්න.... ඒ වගේ මම කීප සැරයක් බලල තියෙන්නේ "Titanic","Ghajini","Main Hoona","Munna Bhai","හිරිපොදවැස්ස","ආසයි මං පියාබන්න","සිකුරු හතේ","සරෝජා","සූරිය...