සිනාසෙන්න මට අවසර දෙනු මැන
මම මගේ ආදරේ ගැන එලකිරියෙ විටින් විට කවි , කතා එලකිරියෙ පෝස්ට් කරා කියල ඔයාල දන්නවනෙ. ඒත් ඒව කියවද්දි ගොඩක් අයට මගෙ කතාව තේරුම් ගන්න බැරි උනා. ඒ නිසා මම මගේ සම්පූර්ණ කතාව මෙතන පල කරනවා. මේක මගේ බ්ලොග් එකේ කලින් පල උන කතාවක්. ඒත් ගොඩ දෙනෙක්ට කියවන්න පුළුවන් වෙන්න ඒක...