• Jul 4, 2009
    7,259
    462
    83
    මට මේ සිංදුව හොයල දෙන්නකෝ. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙ. යුග ගීයක්. අනෙක් කෙනා මම හිතන්නෙ ලිලන්ති වෙන්න ඕන. පුලුවන්නම් හොයල දෙන්න :yes::yes::yes:

    මේ සීත රෑ ඔබ හා දොඩා
    වෙන්වී ඉන්න බෑ නේ
    ඔබ කී කතා සිතෙහි රඳා
    නෙතු වසා ගන්න බෑ නෙ