1. kolavari

    තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්

    apoo asahana karayo inne godak oya wage place eka... Pohottu anduwen pathweem deepu gode bayyo wenna athi.. ahata kanata pena kellek dakkoth iwarai asahana pohottu bayyonta
  2. kolavari

    ජුන්ඩව පෙන්නන්න හොද ඩොකෙක්(ලේඩි නම් ආසයි) නැද්ද කුරුණෑගල

    lady nemei, mokek unath hariyata yanakota doctor wa channel karala yanna eyalage specialization eka balala... nattham unge specaialization eka anuwa thamai un ubage awula determine karanne..(meka waradi,,,eth okun inne hena loku oluwen...un thamai hari kiyana idea eke) ubage ahawal eka natham...
  3. kolavari

    Mr. හුත්ත grand 🤣🤣🤣

    පෝස්ටර් නම් අදාලම නෑ මහත්තයෝ 👇 නැද්ද @Candid-B ? :lol:
  4. kolavari

    බි ක 10000 බිරියානිය

    thowa wadda gatthada athulata?? oka karanne mama adurana yaluwek..lol idapiya kiyanna thopi wage waduro awoth gahala pannanna kiyala :rofl:
  5. kolavari

    CSS ගැන සියලුම දේවල් ඉගෙන ගනිමු !!

    මට තේරෙන්නේ නැත්තේ ඇයි ගොඩක් උන් මේ ගොඩක් දේවල් හෙන පොඩි දෙයයිනේ තියෙන්නේ...ඔක්කොම ඉගෙන ගමු වගේ කතා කියන්නේ ඇයි කියන එක... පලවෙනි දේ එහෙම කියන අයට තමන් කියන දේ ගැන අවබෝධයක් නැති කම..නැත්තම් උඩින් පල්ලෙන් ටච් කරාම ඔක්කොම හරි කියලා හිතන එක...ඔහොම හිතන උන් ගොඩ ඉන්නවා...උන් අවුරුදු 10ක් වැඩ කරත්...
  6. kolavari

    උ.පේ ෆේල් මම...

    සන්තෝෂයි
  7. kolavari

    Go tech stack

    කරලා නෑ බන්...සෙට් වුනේ නෑ තාම එකක්...ඕක ටිකක් පයිතන් වගේ නේ..
  8. kolavari

    IFS එකේ ඇයි බන් ස්කෝලේ බලන්නේ?

    tho gode gobba dial ekak kiyala comments walin penawa :lol: ithin ganiwida wadagath minissu inna thanakata :lol: ranil hamuta deegena idapan thopita mona IFS da :lol:
  9. kolavari

    වසර මිලියන ගානක් ආපස්සට ගිහිල්ලා පෘතුවියේ අපේ රටේ පිහිටීම හොයමු!

    :lol: wikara gana argue karana eka therumak na :rofl: ita wada kochchara dewal thiyenwada bn focus karanna... human body is just a machine :yes: marunata passe athi labbak na,,,echara thamai.. e kale moda minissu andanna kiyapuwa awurudu 2000s ganak gihillath thama ussan yanawa kiyanne moda...
  10. kolavari

    වසර මිලියන ගානක් ආපස්සට ගිහිල්ලා පෘතුවියේ අපේ රටේ පිහිටීම හොයමු!

    කර්මය හටගන්න කලින් ? :rofl: මොකද නැවත ඉපදීමක් තියෙන්න නම් කර්මය තියෙන්න ඕන.. කර්මයක් ඇති වෙන්න නම් පෙර භවයක් තියෙන්න ඕන 😄 ඒ නිසා නිගමනයකට එන්න පුලුවන් දෙයියෝ මිනිහව මැව්වේ කර්මය කියලා එකක් ඇතිවෙන්න කලින් කියලා :yes:
  11. kolavari

    Travel With Wife - Semsi Dance😘

    Adu kule dance
  12. kolavari

    අඩු කුලේ තොලේ සීනි උට්ටිට වඩා නංගියා පට්ටනෙ ඕයි 😍😍

    අනුන්ගේ ගෑණු දිහා බල බල හූල්ල හූල්ල ඉදපන් අනාතයා :lol:
  13. kolavari

    දැන් interview ලේසි නෑ සිංහලු.

    Chater company ekak ne bn.. Minissu un kiyana stack ekama kara kara inne naha ne... Ekko kalin kiyanna one oyata mehema live coding session ekak thiynwa kiyala.. Ape wage wuna nam ohoma karoth mama wirudda wenawa ekata internally ehema karanna epa kiyala hari Ithin chatgpt thiyenne okata...
  14. kolavari

    ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට ගල් වරුසාවක්.. දොර සරණේරුවලට අපමණ අගයක්..

    owa denna one kalakanni parliament members and ministers ta :lol: ethakota balaganna puluwan.. mun hithan inne minissu bath kana harak kiyala.. pudumayak na laksha 69k dunna ne chu mark wage ekek ta chande :lol:
  15. kolavari

    මාස 4 න් ලක්ශයක්

    100,000 in 4 months 25,000 in one month 833.33 in one day 34.72 in one hour ( or 92.59 working nine hours a day) it is easy. just earn Rs. 35 / Rs. 100 per hour somehow..may be, higakanna puluwan :yes:
  16. kolavari

    සිංහලු හැදූ ලක්ෂ 45 හේ සැප වාහනය මෙන්න..ජපන්නුත් ඉල්ලයි මයේ හිතේ...😦

    wega iwarai da sinhalu dan?? :lol: onna dan thopita galapena vehicle ekak deela thyenawa... sellam gedara car eka wage lol
  17. kolavari

    අපේ දේ රැකගන්න ගිහින්

    නැහැ මෙහෙමයි ඕක වුනේ...මිනිස්සුන්ට තේරුනා මේක ප්‍රායෝගිකව වෙන්න බැරි දෙයක්..ඇඟිල්ලක් කොහොමද චෝකොලට් එකක තියෙන්නේ, මේක බොරුවක් කියන එක...ඉතින් එකට මිනිස්සු මුලදී සමානය විදිහට විවේචනය කරලා, DP කාරයට බැනල පොස්ට් දැම්ම...එක එතනින් ඉවර .වුනා. එතනින් එහාට දැන් මේ අතිශයෝක්තියෙන් අපේ දේ රැකගන්න එන්නේ...

    No contents