1. kolavari

    මහාචාර්ය වෙන්න යන කැලණි ආචාර්යවරයාගේ නිබන්ධනයේ සැබෑ තත්ත්වය හෙළිවෙලා

    ඒ වෙලාවේ දැන ඇදුනුම් කම මත ශේප්මන්ට් එකක් දාලා දෙන්න ඇති...කවුද ඕවා හොයන්නේ... මූට දැන් මහාචාර්ය පට්ටම සෙට් වෙනකොට ගුපියෝ ටික සට ගාලා කලබල වෙලා ඔක්කොම හාරවුස්සලා ගන්න ඇති ගේමක් දෙන්න.. පොරට තව ලකුණු ටිකයිනේ මදි වෙලා තියෙන්නේ...ඒකත් අරන්ම සීන් එකට බැස්සා නම් ඉවරයි..44ක් ගත්තු එකෙක් මොනවා...
  2. kolavari

    Power of Chu............

    Just send a private message to him and ask..
  3. kolavari

    canada migration

    නැහැ බන් ඒ දවස් වල ඩොලර් රේට් එකේ විදිහට ඒ ගාන ශේප්...දැන් තත්වය එක්ක තමයි කෙල වෙනවානම් වෙන්න තිබුනේ..ඒ යකා එහෙම හිතලා නෙමෙයි ඒක කරේ...ඌ කුහකයෙක් කියලා මගේ යාලුවම පිලිගත්තා.. එහෙම නම් මට තනියම හරි ගිහින් ගේමක් ගහලා සෙට් වෙන්න ඕන තරම් චාන්ස් එක සෙට් කරගන්න තිබුනා..ඌ හෙන කැරි වැඩක් කරේ :yes...
  4. kolavari

    දැක්කද

    වීඩියෝ එක ඇතුලේ හොල්මන් නෑ..ඒකේ තියෙන්නේ 0, 1 විතරයි :lol:
  5. kolavari

    මෙයාල කවුද?

    දැන්ම හදිස්සිද? මම ටිකක් හොයලා බලලා කියන්නද?
  6. kolavari

    එකක් කියාපල්ලා බයියනේ.. 😂😂

    ගෝටගේ පොහොට්ටුවට වඩා නම් ගනීවි..උඹට අවුලක් නෑ ගෝටා ආවත් නැතත් උඹ පුක දෙනවා කියලා තිබුනනේ කලින්ම කියලා 🤭😂
  7. kolavari

    දැක්කද

    I was hoping for a silly jump scare :lol: What's even scarier is the density of those trees... it's creepy af. Forget the ghosts – just the idea of walking alone among those trees gives me chills lol
  8. kolavari

    අන්න ගියා..

    mun tika yawana kam balan idala wage :lol: lankawa dan ganna deyak na,,,hama ekatama mol
  9. kolavari

    එකක් කියාපල්ලා බයියනේ.. 😂😂

    ow aniwa bro :) uba wagema dan godak minissu meka therum aragena inne :yes: NPP arenna wena option ekak naha :) uba wage Pohottuwata kathire gahapu unuth NPP support karanawa kiyanne me sare kohomath hoda salakunak :)
  10. kolavari

    අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක්

    ඔව් මොන්ටිසෝරි ළමයෙක්ට උනත් ඉතින් තේරෙනවා මේ හෙන ගොන් ජෝක් එකක් කියල..කොහොමත් අරගලයක් නම් ඇති වෙන්නේ නැහැ මේ කිට්ටුවක..මොකද මිනිස්සු දන්නවා ජෝකර් ට තව තියෙන්නේ මාස ගානයි කියල..එතනින් එහාට ගොන් පාට් දාගෙන ආවොත් නම් රෙදි නැතුව යවයි මිනිස්සු අනිවා :lol: ඕකා බයගුල්ලනේ...:lol:
  11. kolavari

    අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක්

    :lol: pontiya wagema gobba scene thiyenne :rofl: රහස්‍ය warthawe okkoma news wala thiyenawa :lol:
  12. kolavari

    🔴කදිර දිව්යරාජ චිත්‍රපටය හෙවත් කතරගම දෙවියන්ව විකෘති කර විකුණන් කෑම..

    moda sinhalunta ithin boruwa kiwwoth ita wada deyak naa :P:lol::love: un asai pacha walata.. ekane naaki maina rata diyunu karanawa kiyala horakan kaRAanakotath puka dunne :lol:

    No contents