ඒ කොහෙද බන්? අපේ පැත්තේ නම් ඕන තරම් අලුත් ඒවා දානවා...හැබැයි මිනිස්සු නෑ...මොකද මිනිස්සු යන්නේ දොස්තර හොයාගෙන නේ...මට අල්ලන්නේ අහවල් දොස්තර ගේ බෙහෙත් තමයි, එක පාරින් හොඳ වුනා වගේ සීන් නිසා මිනිස්සු අඩුයි...ඒ නිසා දාපුවා ගොඩක් වැහුවා...
පොඩි ගේ කෑල්ලක අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බෙහෙත් දෙන දොස්තර...