Channeling Centre

kavindu122

Member
Aug 18, 2015
15
7
3
පොඩි අදහසක් තියෙනවා Channelling Centre එකක් දාන්න..
දන්න කෙනෙක් විස්තර ටිකක් දෙනවද අනුමැතිය එහෙම ලබා ගන්නේ කොහොමද කියලා ?
පොඩියට පටන් ගන්න හදන්නේ.
ඔයාලා දන්න ටිප්ස් ටිකක් දෙන්න 🙏
 
Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අපේ අයියා කෙනෙක් කරා. මිනිහාත් ඩොක්ටර් කෙනෙක්. හෙන භීශනේ ඕවගේ. තරඟකාරයෝ, තරහාකාරයෝ වැඩිනේ පිටට පේන්නේ නැති උනාට.

    අයියා කරපු තැන දෙපාරක් මිනිස්සු දම්මලා කඩලා බඩු එහෙම උස්සලා තිබ්බා. පස්සේ පොර වැඩේ අතෑරියා.
     
    • Like
    Reactions: kavindu122

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපේ අයියා කෙනෙක් කරා. මිනිහාත් ඩොක්ටර් කෙනෙක්. හෙන භීශනේ ඕවගේ. තරඟකාරයෝ, තරහාකාරයෝ වැඩිනේ පිටට පේන්නේ නැති උනාට.

    අයියා කරපු තැන දෙපාරක් මිනිස්සු දම්මලා කඩලා බඩු එහෙම උස්සලා තිබ්බා. පස්සේ පොර වැඩේ අතෑරියා.

    ඒ කොහෙද බන්? අපේ පැත්තේ නම් ඕන තරම් අලුත් ඒවා දානවා...හැබැයි මිනිස්සු නෑ...මොකද මිනිස්සු යන්නේ දොස්තර හොයාගෙන නේ...මට අල්ලන්නේ අහවල් දොස්තර ගේ බෙහෙත් තමයි, එක පාරින් හොඳ වුනා වගේ සීන් නිසා මිනිස්සු අඩුයි...ඒ නිසා දාපුවා ගොඩක් වැහුවා...

    පොඩි ගේ කෑල්ලක අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බෙහෙත් දෙන දොස්තර තාම එතනම බෙහෙත් දෙනවා හැබැයි...
     
    • Like
    Reactions: saja

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ කොහෙද බන්? අපේ පැත්තේ නම් ඕන තරම් අලුත් ඒවා දානවා...හැබැයි මිනිස්සු නෑ...මොකද මිනිස්සු යන්නේ දොස්තර හොයාගෙන නේ...මට අල්ලන්නේ අහවල් දොස්තර ගේ බෙහෙත් තමයි, එක පාරින් හොඳ වුනා වගේ සීන් නිසා මිනිස්සු අඩුයි...ඒ නිසා දාපුවා ගොඩක් වැහුවා...

    පොඩි ගේ කෑල්ලක අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බෙහෙත් දෙන දොස්තර තාම එතනම බෙහෙත් දෙනවා හැබැයි...
    නුවර පැත්තේ. හරියටම තැන නං මට මතක නැහැ. පොර වැඩ කලේ පේරාදෙණියේ. ඊට පස්සේ මිනිහා නාවලපිටිය හොස්පිටල් එකට ගියා.
     
    • Like
    Reactions: kolavari

    kavindu122

    Member
    Aug 18, 2015
    15
    7
    3
    ඒ කොහෙද බන්? අපේ පැත්තේ නම් ඕන තරම් අලුත් ඒවා දානවා...හැබැයි මිනිස්සු නෑ...මොකද මිනිස්සු යන්නේ දොස්තර හොයාගෙන නේ...මට අල්ලන්නේ අහවල් දොස්තර ගේ බෙහෙත් තමයි, එක පාරින් හොඳ වුනා වගේ සීන් නිසා මිනිස්සු අඩුයි...ඒ නිසා දාපුවා ගොඩක් වැහුවා...

    පොඩි ගේ කෑල්ලක අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බෙහෙත් දෙන දොස්තර තාම එතනම බෙහෙත් දෙනවා හැබැයි...
    ඔව් එහෙම ප්‍රශ්ණයක් නම් තියනවා . අපි උනත් පුරුදු වෙලා ඉන්න තැනට තමා යන්නේ. එක පොඩ්ඩක් හදාගන්න වෙන්ව තමා. ස්තුතියි ඇත්තටම මට ඒක මතක් උනේ ඔයා කිව්වම.

    පොඩි Marketing එකක් කරල ගොඩ දාගන්න පුළුවන් වෙයි නෙහ් ?
     
    • Like
    Reactions: kolavari