දිව්‍යලෝක, අපාය කියන්නේ concepts..මේවා භෞතිකව පවතින්නේ නෑ (වෙනම ලෝක / realms විදිහට)
මට තේරෙන දේ, ඔය අපාය, දිව්‍යලෝක, ස්වර්ගය කියන්නේ අපේ එක එක මානසික තත්වයන් වලට..
මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලම ඔය දෙකම අත් දකින්න පුලුවන්..
උදාහරණයක් විදියට උඹ මනී මැරීමක්, අපරාධයක් කරොත් උඹේ හිත කොයි...