1. R

    මම නුවර ගියා ( 40 + Photos )

    කනා ෂොට් ටික හොඳට වැදිලා තියනවනේ බන්. මරු. මොකෙන්ද ගත්තේ ඕවා?
  2. R

    My new babe...<3

    කෝ ඉතින් දාමු වීඩියෝ එකක් මේකෙන් ප්ලේ කරන සිංදුවක් :D
  3. R

    කඩ්ඩ ඉගෙන ගන්න TV series, films ඕනේ ............

    TV සීරිස් බලල කොහොමද ඉගෙනගන්නේ? එහෙම නං ඉංග්‍රීසි උගන්නන ඒවා ටිකක් බලන්න. යූටූබ් එකේ ඕනේ තරන් තියනවා
  4. R

    නූවර පැත්තෙන් උදව්වක්...

    කිරිබත්කුඹුරේ.
  5. R

    යුවළකට_මරණ_දඬුවම

    ග්‍රෑම් 22ක කට මරණ දඬුවම. පොඩි මිනිහා ළඟ ග්‍රෑම් ගණන් තිබුනොත් මරණ දඬුවම. කුඩු ටොන් ගණන් කන්ටේනර් ගණන් ගේන උන්ට මොනාද? :dull:
  6. R

    මෛත්‍රී_කඩ්ඩ

    මෙන්න මේ ෆිල්ම් එක බලන්න. UN එක ඇතුලේ කතාවක්:) eGUihBHJAV4
  7. R

    මෛත්‍රී_කඩ්ඩ

    මොන භාෂාවෙන් කතා කරත් අවුලක් වෙන්නේ නෑ මචන් ඔතන ඔය හැම රාජ්‍ය නායකයෙකුටම ඉන්ටර්ප්රේටර් කෙනෙක් ඉන්නවා. ඒ ඉන්ටර්ප්රේටර්ට ඕනෙම භාෂාවක් තමන්ගේ රාජ්‍ය නායකයට තමාගේ භාෂාවට පරිවර්තනය කරලා දෙන්න පුළුවන් ඒ වෙලාවේම. අනික ඔතන ඉන්න බහුතරයක් නායකයනට ඉංග්‍රීසි බෑ. එයාලා කතා කරන්නෙත් එයාලගේ මවු භාෂාවෙන්. :)
  8. R

    ✈✈ Aviation ✈✈

    Oman Air's 1st Boeing 787 Dreamliner Finishing Test Flight at Paine Field gZJuuYx0tmw :):):)
  9. R

    Kandy to Colombo last bus?

    හා. එළ :)
  10. R

    Kandy to Colombo last bus?

    ෂුවර් නෑ මල්ලි බලමු නේද :)
  11. R

    Kandy to Colombo last bus?

    වැඩිය ට්‍රැෆික් නැති නිසා කොළඹට ඉක්මනට යයි 12ට වගේ
  12. R

    Kandy to Colombo last bus?

    නුවරින් අන්තිම AC එක 9.30 වගේ. හැබැයි CTB ඇති. දුර ඉඳන් නුවර හරහා කොළඹ යන බස් එනවා. බිබිල කොළඹ ඒවා.
  13. R

    ඇල්ටෝ (Alto 800) එකේ දැන් price එක කීයද ?

    ඕක මැනුවල් නේද? AT එකක් කීයද?
  14. R

    kandy hoda hotels monawada

    ඔව් මැක්සා ප්ලේස් එක. දවස් දෙක තුනක් ඉන්නවා නම් ෆුල් ශේප් ප්ලේස් එක.
  15. R

    kandy hoda hotels monawada

    මම තේවා එක බලන්න ගියා මචන් හැබැයි උන්ගේ රූල්ස් අවුල්. පැය දෙකකට කලින් චෙක් අවුට් වෙන්න ඕනේ අරවද මේවද බයිලා. හැබැයි මැක්සා ප්ලේස් එක. පස්සේ මම චායා සිටඩෙල් ගියේ. නියමයි හැබැයි අර තේවා එකේ වගේ විව් එකක් නෑ.
  16. R

    kandy hoda hotels monawada

    The Grand Kandyan, Citadale, Theva Residency, Amaya Hills, OZO Kandy, The Elephant Stables Hotel, The Richmond House
  17. R

    ප්‍රියංකා

    දන්නේ නෑ. අර හෝම්ලෑන්ඩ් බලලා මට එපා උනා. මේකත් කොහාට යයිද දන්නේ නෑ. හොඳම සීරිස් කරන්නේ ෆොක්ස් කාරයෝ තමයි. :)
  18. R

    ප්‍රියංකා

    හොඳයි කියලා තේරෙනවා මැදට යනකොට බෝරින් වෙයිද දන්නේ නෑ. බලමු
  19. R

    CCTV video of Colombo 7 bank robbery

    ඇයි බන් මතක නැද්ද එක සැරයක් රත්තරං බඩු කඩේකට ආපු 4දෙනෙක්ට එතන හිටපු උන් හම්බානකට නෙළුවේ. උන් අතෙත් තුවක්කු තිබුණා. ඒ වෙලාවේ මිනිස්සු මුන්ට කලින් හිතලා වැඩ කරපු නිසා දෙන්නෙක් අල්ලගත්තා.
  20. R

    CCTV video of Colombo 7 bank robbery

    මේ වගේ වෙලාවකට මිනිස්සුන්ගේ සහයෝගේ මදි. අරු සල්ලි ගන්න වෙලාවේ ඔක්කොම සෙට් වෙලා පොරව ටැකල් කරා නං ඉවරයි. කලින් ඇවිත් හොඳට බලාගෙන යන්න ඇති. නිතරම ඕකට එන යන පොරක් වෙන්න ඕනේ. ඇතුලෙනුත් සපෝට් එකක් ඇති ෂුවර් එකටම

    No contents