මම නුවර ගියා ( 40 + Photos )
ගිය සතියේ මට පොටෝ ගහන්නම නුවර යන්න සෙට් උනා. කොලඹින් උදේ පහට විතර පිටත් වෙලා රෑ කොලඹ එනකොට එකොලහත් පහු වෙලා. ගොඩ දෙනෙක් නුවර ගිහින් තියන හන්දා මම ගත්තු පිංතූර ටිකක් දාන්නම් වැඩි විස්තර නොදා.
මේ තියෙන්නේ කඩුගන්නාව කන්දේදි මම ගත්තු පිංතූර
මේ තියෙන්නේ පේරාදෙනිය පාක් එකේ මම ගත්තු පිංතුර
ඔහොම පාක් එකේ පොටෝ ගන්නකොට කපල් එකක් වෙඩිං එකට පොටෝ ගන්න ඇවිත් හිටයා.. මාත් පොඩි ශොට් දෙකක් ගැහුවා. අක්කි නම් ලත්තනයි
පාක් එකෙන් ඊලඟට ගියේ දලඳා මාලිගාවට.. ඇතුලට යන්න ටිකක් අමාරුයි..එදා පෝය දවසක්
ඊලඟට පොඩ්ඩක් වැව වටේ පින්තූර ටිකක් ගත්තා
ඔන්න ඔතන තියන රැජිනි හෝටලේ ගොඩනැගිල්ල ගාවින් මගේ ගමන අහවර වෙනවා..
මෙව්වා එකක් අමුතු තිබුනා නම් කොමෙන්ටුවක් කොට්න යන්න නිකම්ම ත්රේඩ් එක ක්ලෝස් නොකර හොඳේ.. රෙප් නං ඕනිත් නෑ..
පිංතූර ගත්තේ නිකොන් 5300 ..ලෙන්ස් එක 18-105

Rep added 