1. R

    අලි-පැටියා

    කරුවලගස්වැව මයිලංකුලම තේවනුවර ප්‍රදේශයේ එලාරිස්වැවේ සිටි අලි පැටවකු ප්‍රදේශවාසින් විසින් අල්ලා බාර දුන් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි. අද උදෑසන වැවේ සිටි අලි පැටියා දුටු ප්‍රදේශවාසියකු ගමේ සෙසු අයගේද සහයෝගය ඇතිව කරුවලගස්වැව වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පැමිණ අලි...
  2. R

    ~~~ Russian Airshow 2015 ~~~

    රෂියන් බඩු ඔක්කොම හෙන සයිස් ඒ වගේම හයියයි. :)
  3. R

    දිවියෝ

    මේ පැති වල ඉන්න මිනිස්සු වල් ඌරෝ අල්ලන්න දාන මන්දවල් වලට දිවියෝ, ගෝන්නු අහු වෙන්නේ. :sorry:
  4. R

    Brand:Haier ටීවී හොදද ,නරකද ?

    මාත් පාවිච්චි කරන්නේ මේකම තමයි. දැනට අවුරුදු 2ක් වෙනවා. අවුලක් නෑ දැනට
  5. R

    දිවියෝ

    ලෝකෙම ඉන්න ලොකුම දිවියෝ ඉන්නේ අපේ ලංකාවේ විතරයි. බලන්න මේ මැරිලා ඉන්න සතාගේ සයිස් එක. පව්. :sorry:
  6. R

    දිවියෝ

    පසුගිය සිව් මාසයේදී නුවරඑළියේදී වැඩුණු දිවියන් සිව් දෙනකු දඩයකකරුවන්ගේ මන්දට හසුවීමෙන් මියගිය බව වනජීවී නිලධරයෝ කියති. පැන්තරා පාදුස් කොටියා නමින් හැඳින්වෙන මෙම දිවියන්ගේ නිජබිම හෝටන්තැන්න විය හැකි බවත් එහි දිවි ගහනය 50 ක් පමණ වන බවත් ඔවුහු කියති. ශ්‍රී ලංකාවේ දිවියා වඳවීමේ තර්ජනයට ලක්වූ...
  7. R

    කැමරාව ගත්තෝ

    සුභ පැතුම් මචන්
  8. R

    Amazing nilgala forest..!

    මචෝ නියමයි. ෆොටෝ ටිකත් පුදුම ලස්සනයි. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්ත එකට
  9. R

    ටෙලිනාට්‍ය

    පිටගම්කාරයෝ වගේ මතක. සුපිරි ගමේ කථාවක්. මාලිනි, රංජන්, ජැක්සන් තව ගොඩක් ඉන්නවා ඒ කතාවේ. ඕක ඒ එක කොටසක් විතරයි.
  10. R

    ගැබ්බර

    එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ පවසති. පුත්තලම සිමෙන්ති කම්හල වෙත හුණුගල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටී ඇති ඇතින්න එරණවිල්ලුව වැව්තාවල්ලට වැටී ඇත. ඇතින්නට ප්‍රතිකාර සිදුකරන බව වයඹ වනජීවී භාර පශු...
  11. R

    ටෙලිනාට්‍ය

    ඉස්සර තමයි මචන් ටෙලි නාට්‍ය තිබුනේ. දැන් මොනාද තියෙන්නේ? ඉස්සර යශෝරාවය, පලිඟු මැණිකේ, ඉරට අඬන දරුවෝ, දූ දරුවෝ, චරිත තුනක්, තව එකක් තිබුණා දුන්හිඳ අද්දර කියලා, තව එකක් තිබුණා දෙවන ලෝක යුද්ද කාලේ ගමේ කතාවක්. පරණ ෆ්ලයිට් එකක් කඩන් වැටිලා කුඹුරට ඒකෙ ඉන්න සුද්දව උස්සගෙන දුවනවා. ඒවා තමයි කතා.
  12. R

    මචෝ කොහොමද? Suzuki Wagon R එකද Stingray එකද හොඳ? දැනට මාකට් එකේ මේවා ලක්ස 26ක් අතර වෙනවා. මේ...

    මචෝ කොහොමද? Suzuki Wagon R එකද Stingray එකද හොඳ? දැනට මාකට් එකේ මේවා ලක්ස 26ක් අතර වෙනවා. මේ රේන්ජ් එකේ තව මොනාද මචන් මේ ප්‍රයිස් එකට තියෙන්නේ? ගෙදර පාවිච්චියට මචන්. :)
  13. R

    Supersonic Beauty in Skies

    නියමයි මල්ලි. ස්තූති බෙදාහදා ගත්තු එකට. මම මේ ත්‍රෙඩ් එක වෙනදා වගේම හයිජැක් කොරා ඔන්න :lol:
  14. R

    Suzuki Wagon R FZ - My experience

    හොඳ රිවිව් එකක් මචන්. අපිත් බලනවා Stingray එකක්. :)
  15. R

    කිඹුලෙකුගෙන්

    කිඹුලෙකුගෙන් සිය මවගේ ජීවිතය බේරාගත් වීර පුතෙක් ජීවිතය දුන් මව වෙනුවෙන් ජිවිතය නොතකා සටන් කර කිඹුල් වික්‍රමයක් පැරද වූ පුත්‍රයෙකු ගැන අනුරාධපුරයෙන් වාර්තා විය. fRxDJvfCeCY අනුරාධපුර, සේනපුර පදිංචිව සිටි අවුරුදු 48 ක් වයසැති එම කාන්තාව ඊයේ පස්වරුවේ දියනෑම සඳහා කලාඔයට ගොස් තිබුණි. මද...
  16. R

    Then and Now | Sri Lanka පට්ට Project එකක්

    නියමයි මචන්
  17. R

    ✈✈ Aviation ✈✈

    එහෙම වෙන්නෙම නෑ මම හිතන විදියට
  18. R

    ✈✈ Aviation ✈✈

    අනිවාර්යෙන් බඩු ෂුවර් නිසයි ඕපන් කරන්නේ. ටැග් දාලා බැගේජ් ගිය ඒවා බව්වෝ දාලා හොයලා ගන්නවා. ඊට පස්සේ පැසෙන්ජර්ට කෝල් කරලා පොර ඉස්සරහා තමයි ඕපන් කරන්නේ. කොහොමත් බඩු බනිස් ඔය කොලොම්බියාවේ අහු වෙනවා කියන්නේ. අර Banged Up Abroad සීරිස් එකේ පෙන්නන්නේ ඒ හිරගෙවල් වල හැටි. :no:
  19. R

    ✈✈ Aviation ✈✈

    Airport Security: Colombia Series 1 : Episode 4 BicijU6uTqQ
  20. R

    ✈✈ Aviation ✈✈

    Airport Security: Colombia Series 1 : Episode 3 m75JPdijVIk

    No contents