අනේ මේ බං.
උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ..
නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා..
හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි...