ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ ....

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ ....

    ඔයාලට සුභම සුභ නව වසරක් වේවා ..... !!!

    ඉතින් කොහොමද ඔයාලට ....මේක මගේ පලවෙනි පොස්ට් එක....මම කවදාවත් හිතුවේ නැහැ මගේ පලවෙනි පෝස්ට් එක මෙහෙම එකක් දාන්න ....මමත් හිතුවේ අනිත් අය වගේ ලස්සන සුන්දර පෝස්ට් එකක් දාන්න .... දැන් ඉතින් හිතන්න එපා මේ යකා මොකක්ද මේ කියන්න යන මගුල කියල ....මංම ඒක කියන්නම්.

    මම කවදාවත් කිසිම සමාජ වෙබ් අඩවියකින් දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ...කිසිම පක්ෂයකට ලැදිව කතා කරන්නෙත් නැහැ ....එක මගේ ප්‍රතිපත්තියක් .....

    හරි වැල් වටාරම් ඕනි නැහැ .....අපේ රටට මොකක්ද මේ වෙලා තියන්නේ ....මේක සිංහල රටක් ....බුදුන්ගේ රටක් ...එහෙව් රටකට මොකක්ද මේ වෙලා තියන්නේ ....එක යුද්ධයක් ඉවර කලා විතරයි ...දැන් තව ජාතියක් ආයත් යුද්ධයක් පටන් ගන්න හදනවා ....මේක සිංහල අපේ වරදක්ද? මේවා දැක දැක අපි නිහඩ වෙන්න ඕනිද ...ඇයි අපේ පාලකයින්ට මේවා නොපෙනුනා වගේ ඉන්නේ ....කොතැනද වැරැද්ද තියන්නේ ..සිංහල අපි මේවා කතා කරනකොට ඇයි ජාති වාදය අවුස්සනවා කියලා කුදලාගෙන යන්නේ... .....සුළු ජාතීන් කරන කියන දේවල් වලට ඇයි කව්රුත් නිහඩව ඉන්නේ ......

    දවස ගානේ විවිධ හේතු කියා කියා අපේ පන්සල් කඩනවා .....අහස උසට දවස ගානේ පල්ලි හැදෙනවා ....මේක අරාබිය කරන්නද හදන්නේ .....කව්රුත් දන්නවද නාගරිකව ලගදි අලුතෙන්ම හදපු පන්ලක් තියන තැනක් ...එත් පල්ලි හදපු ඒවා හැමතැනම ..... විල්පත්තුව නුදුරු අනාගතයේම අපිට නැති වෙනවා කියල දැන දැනත් ඇයි අපේ පාලකයින්ට නොපෙනෙන්නේ .....මේකද මේ දේශපාලනය කියන්නේ ......තමන්ට බලය අරන්දීපු අහිංසක මිනිසුන්ට ඇයි මෙහෙම කරන්නේ .....මම මේ කතා කරන්නේ යහපාලනය හරිද වැරදිද කියන එක නෙවි ...සුභ අනාගතය හරිද වැරදිද කියන එක නෙවි.....අපේ රටට වෙන විනාශය ඇයි කාටවත් නොපෙනෙන්නේ .....මේවට අවශ්‍ය වන්නේ දේශපාලන විසදුම්ද .....එවැනි විසදුම් ඇයි හැම වෙලේම සිංහල අපිට වේදනා දෙන විදියට තියන්නේ .....

    ඒ මදිවට දවස ගානේ රිය අනතුරු .....දවසකට 5 ක් 6ක් අනිවා මැරෙනවා ....වැඩිපුරම රටට නැති වෙන්නේ තරුණ ජිවිත .... ........ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ ....
    :no::no::(:(:(
     
    • Like
    Reactions: shenic

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    රට ගැන හිතන නායකයෙක් සහා ඔහු වටා ඉන්න පාලයකයෝ ටිකක් බිහි වෙන තුරා අපේ රටට යන එන මන් නෑ වගේ..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සොම හාමුදුරුවො විකුණගෙන කාල හදපු ස්‍රීලාංකික බෞද්ධ රාජ්‍යය ගේමක් නැතුව මුස්ලිම් අයයි, දෙමළ අයයි අල්ලගන්න හදනව, ඒ බෞද්ධ රාජ්‍යය හදන්න අත දීපු අය ගෙන් තමයි අහන්න වෙන්නෙ මොකද වෙන්නෙ කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    "වැඩිපුරම රටට නැති වෙන්නේ තරුණ ජිවිත"

    මේකට නම් ඉතින් හේතුව වාහනයක් අතට ගත්තහම ඇතිවන ඇම්ම.
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    "වැඩිපුරම රටට නැති වෙන්නේ තරුණ ජිවිත"

    මේකට නම් ඉතින් හේතුව වාහනයක් අතට ගත්තහම ඇතිවන ඇම්ම.

    සහතික ඇත්ත .......
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    සොම හාමුදුරුවො විකුණගෙන කාල හදපු ස්‍රීලාංකික බෞද්ධ රාජ්‍යය ගේමක් නැතුව මුස්ලිම් අයයි, දෙමළ අයයි අල්ලගන්න හදනව, ඒ බෞද්ධ රාජ්‍යය හදන්න අත දීපු අය ගෙන් තමයි අහන්න වෙන්නෙ මොකද වෙන්නෙ කියල.



    දෙමල අය එළිපිට යුද්ධ කරනවා .......මුස්ලිම් අය හීන් නූලෙන් රට අල්ලනවා ............ :(:(:(
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    රට ගැන හිතන නායකයෙක් සහා ඔහු වටා ඉන්න පාලයකයෝ ටිකක් බිහි වෙන තුරා අපේ රටට යන එන මන් නෑ වගේ..



    ඒක වෙනකම් හිටියොත් අපිට බේර ගන්නවත් රටක් නැති වෙනවා ....... :no::no:
     

    Similar threads