පළමු වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1096 - 1099)
පාප්තුමගේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ගැහැනුන්, පිරිමින් සහ ලමයින්ගෙන් සමන්විත 10,000ක පමණ පිරිසක් පූජකවරයකු වූ හර්මිට් හි පීටර් සහ නයිට්වරයකු වූ වෝල්ටර් පෙනිලාස් යන දෙදෙනාගේ නායකත්වය යටතේ ජෙරුසලම දෙසට ගමන් කළහ. මනාව ආයුධ සන්නද්ධ නොවීම සහ අහාර පාන...