මා හට තවත් උගන්වා පලක් නැති බව විශ්වාස කරන අම්මා දැන් උත්සහ කරන්නේ මා හට මනාලියක් සොයා දීමට ය..
ඒ සඳහා පුවත්පත් දැන්වීමක් පල කල ඈ මා ඉදිරියේ ඒ සඳහා ලැබුණු පිලිතුරු කියවන්නට ගත්තේ සුදුස්සියක් තෝරා ගන්නා ලෙස කියමිනි..
" මේ බලන්න මේ ලමයා - බොදු ගොවි, වයස අවුරුදු 15 යි.. පාපී ග්‍රහ... " ඈ...