මම නම් දැක්ක විදිහට SL cricket පීක් එකේම හිටියේ ඔය 2006-07 කාලේ :yes:
ඔපෙන් අවේ සනා ,තරංග දෙන්නම හොඳටම ගැහුවා
මයියා,සංගා ,දිලි ,අර්නෝල්ඩ් පට්ට බට්ටින්ග් depth එකක් තිබ්බේ :cool:
අතපත්තු injured වෙලා මයියාට captaincy හම්බුනාම එකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා මයියා
එංග්ලන්ඩ් කායෝන්ට දුවන්න ගැහුවා ODI...