ෆෝන් repair කරන්න නම් ලොවෙත් දෙන්න හොඳ නෑ :no:
කැඩුනොත් දෙකටම කඩල විසිකරනවා ඇරෙන්න :(
මගේ phone repair කරන්න දුන්න
මිනිහ ඔක්කොම apps වලට lock දාල දීලා තියෙන්නේ
එත් වැඩේ කියන්නේ කඩේ එවුන් phone එක ඇදල බලලා :frown:
whatsapp online පෙන්නලා එකෙන් හොයන තියෙන්නේ
ඇහුවම කිව්වලු test කරන්න data on කලේ...