1. Chikamawa

    මේ මොකද මෙහෙම වෙන්නෙ?

    ආහ් හරි හරි. මං බැලුව එලකිරිය සෙත්තපෝච්චි උනාද කියල.:eek:
  2. Chikamawa

    මේ මොකද මෙහෙම වෙන්නෙ?

    මේ මොකද මෙහෙම වෙන්නෙ? මේ මොකද මෙහෙම වෙන්නෙ? :baffled:
  3. Chikamawa

    ඔන්න එකෝමත් එක පුංචිම පුංචි ගම්මානයක

    ඉදිරියේදී තවත් රස කතා පෙලක් :lol:
  4. Chikamawa

    හරක් මස්

    ඔබතුමන්ල කියන විදියට පස් පව් ඇරුනාම වෙන පව් නෑ මේ ලෝකෙ.
  5. Chikamawa

    හරක් මස්

    ඒක නේන්නම් බොල මාත් කියන්නෙ. දැන් තේරුනාද චුන්ද සූකරික කවුද කියල
  6. Chikamawa

    හරක් මස්

    කව්ද බොල එහෙම දේශනා කරා කිව්වෙ. දැන් මිනිහෙක් කිව්වොත් මිනී මරන්න එපා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නෑනෙ හොරකම් කරාට කමක් නෑ කියල. යන්නෙ කොහෙද පොල්ලෙ මල්.:no:
  7. Chikamawa

    හරක් මස්

    අවස්ථාව 1 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව. පූස ඌව මරල කනව. මං එනකොට කැරපොත්තගෙ තටු කෑලි දකිනව. අවස්ථාව 2 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව මම දකිනව. මං කැරපොත්තන්ට අකමැති. මගේ හිත හැදෙන්න (දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න ) නම් කැරපොත්ත තුශ්නිම්භූත වෙන්න ඕනෙ. මං පූස ගෙනල්ල එතනින් තියනව. පූස කැරපොත්තව...
  8. Chikamawa

    හරක් මස්

    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?
  9. Chikamawa

    හරක් මස්

    පොත පත කට පාඩම් කරල නිවන් දකින්න බෑ මනුස්සයෝ. අවබෝධයට පත් වෙන්න ඕනෙ. නුවණැසින් ලෝකය දකින්න ඕනෙ. තර්කයට හරිදේ සත්‍යය ලෝකයේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැරදි වෙන්න පුලුවන්. ඔය ඩබල දේශනා කරන අමුතු ධර්මය මොකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. ඔය කියන විදියට බෞද්ධයෙක්ට විතරයි වෙන්න ඕනෙ පින් පව් බලපාන්නෙ...
  10. Chikamawa

    හරක් මස්

    කියන දේ තේරුං ගනින් උත්තර දෙන්න කලින්
  11. Chikamawa

    හරක් මස්

    නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?
  12. Chikamawa

    හරක් මස්

    :lol::lol:උස්සල කෑවොත් පව් නැත්තෙ මොකෝ අදින්නාදානා වේරමණී
  13. Chikamawa

    හරක් මස්

    වයස 20ට වැඩි. බුදුන් වහන්සෙ වස් කාලෙට බණ කියන්න නොයන්නෙ ඇයි?
  14. Chikamawa

    හරක් මස්

    ඔව් සමහරවිට බත් කෑවොත් පව වැඩි වෙන්න පුලුවන්. මොකද මස් කෑවොත් එක ප්‍රාණයයි. බත් කෑවොත් පැල මැක්කො කී දාහක්ද?:(
  15. Chikamawa

    හරක් මස්

    ඒකෙන් වැලකෙන්න බෙහෙත් ගහන් නැතුව ගෙදරම හදල කන්න ඕනෙ. ඔව්:yes:
  16. Chikamawa

    හරක් මස්

    අනිවාර්යෙන්ම:yes:
  17. Chikamawa

    හරක් මස්

    යකෝ මිනිහෙක් ගානක් හදන්න දන්නව කියල ඒ ගාන හදන්නම ඕනෙ නෑනෙ:lol:

    No contents