1. Chikamawa

    හරක් මස්

    කන්නෙ එලවළු විතරක් කෑවාම මෙව්ව එකක් නැති නිසා.:lol:
  2. Chikamawa

    හරක් මස්

    අනික මස් කන එක හොඳයිනම් ඇයි හාමුදුරුවරු ඔච්චර නැහිගෙන උදේ හවා මස් කන්න එපා කිය කිය බන කියන්නෙ?
  3. Chikamawa

    හරක් මස්

    සත්‍යය:)
  4. Chikamawa

    හරක් මස්

    මම මස් මාළු කනව. ඒ උනාට මං ඒක සාධාරණීකරනය කරන්න යන්නෙ නෑ. වැරදි දේ වැරදියි. මං එක එකා කියන ඒව නෙවෙයි කියන්නෙ. මං ඉගෙන ගත්ත දෙයින් මං කියන්නෙ. හරියටම ඕක ලියවිලා තියෙන තැනක් මං දන්නෙ නෑ. අනික හාමුදුරු නමක් පොතක් ලියපු පලියට ඒක බුද්ධාගම වෙන්නෙත් නෑ. මොකද රහත් වෙලා නෑනෙ හාමුදුරු නමක් උනත්. මං...
  5. Chikamawa

    හරක් මස්

    හොඳ කතාවක්. ඒත් මං කියන එකට ඕක ගැලපෙන්නෙ නෑ.:no:
  6. Chikamawa

    හරක් මස්

    මාළුකාරයාට කොහොමත් ප්‍රාණඝාත අකුසලේ තියෙනව. ගේට්ටුවක් නැතුව ගෙයක් තිබුන කියන එක ගෙදර බඩු හොරකන් කරන්න හේතුවක් නෙවෙයි.
  7. Chikamawa

    හරක් මස්

    පීලි පනින්න එපා. මං මාළුකාරයා ගැන කතා කරන්නෙ නෑ මෙතනදි. මොකද මාළුකාරයා මේ කතාවෙ කතා නායකය නොවන නිසා. මං කතා කරන්නෙ මාළු කන එකා ගැන. මාළුකාරයා ගැන කතා කරන්න වෙන ත්‍රෙඩ් එකක් දාමු:frown::no:
  8. Chikamawa

    හරක් මස්

    තර්කෙට ආවට කිසිම දෙයක් පිළිගන්න එපා කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව. ඒක නිසා ඒ ගැන හිතන්න. මට තේරුම් ගන්න බැරි කමක් නෑ. තේරුම් අරං ඉන්න නිසයි මේ කියන්නෙ. ඔය කතාව කියන කවුරුත් දන්න එක හාමුදුරු නමක් නම් ඉන්නව.
  9. Chikamawa

    හරක් මස්

    ඉතින් විෂ හැදුව එකෙන් පවක් වෙන්නෙ නෑ. මේක ඔබතුමා පටලගෙන ඉන්නෙ.
  10. Chikamawa

    හරක් මස්

    පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවක පැත්තකට වෙලා හිතල තේරුම් ගන්න බලන්න මම කියපු එක. තර්කෙට තර්කෙ දාන එකේ තේරුමක් නෑ. මොකද තර්ක කරල බුදු දහම ගොඩ නගන්න බෑ.
  11. Chikamawa

    හරක් මස්

    ඒක තමයි මෙතන තේරුම් ගන්න තියෙන දේ. මෙතන පවකුයි පිනකුයි දෙකක් වෙනව. දරුවොන්ට කන්න දෙන්න හොරකම් කරන එක පවක් නෙවෙයිද?
  12. Chikamawa

    හරක් මස්

    දරුවව බේර ගන්න මදුරුවාව චප්ප කරන එක විතරද විසඳුම? මදුරුවාව අල්ලල එලියට දාන්න බැරිද? මදුරුවා චප්ප කරොත් එතන ඉහත කියපු කරුණු 5 ඉෂ්ඨ වෙන්නෙ නැද්ද?
  13. Chikamawa

    හරක් මස්

    දැන් කොටි බෝම්බ ගහනව කියල උන්ව මරන හමුදාකාරයොන්ට පව් නැද්ද එතකොට? පිනකුත් ඇති. ඒත් ප්‍රාණඝාත පව සිදුවෙනව.
  14. Chikamawa

    හරක් මස්

    ඔව් ඉතින් මස් කන ඡේතනාව තමයි මෙතනදි බලපාන්නෙ. ඡේතනාහං භික්කවේ කම්මං වදාමි.
  15. Chikamawa

    හරක් මස්

    මුහුදෙ මාළු නැති උනොත් මරන්න වෙන්නෙ නෑ. ඒක නිසා මාළු කාරයාට පවක් වෙන්නෙ නෑ. ඒත් යකෝ කරුමෙ කියන්නෙ මුහුදෙ මාළු ඉන්නවනෙ?:no:
  16. Chikamawa

    හරක් මස්

    දැන් අම්මට වත් ළමයටවත් පවක් නෑ පිනකුත් නෑ. මොකද මැරෙන්න ඉන්න කෙනෙක් මැරෙන්න අරිනව කියන එක පවක් නෙවෙයි. ඒත් එයාව බේර ගත්තොත් පිනක් වෙනව.
  17. Chikamawa

    හරක් මස්

    නෑ සම්පූර්ණයෙන් වැරදියි. මෙතනදි ළමයින්ගෙ දුකින් නෙවෙයි අපි පිනක් කර ගන්නෙ. අනාථ ළමයින්ට කන්න දීල තෑගි දීල ඒ අයව සතුටු කරන එකෙනුයි අපිට පිනක් ලැබෙන්නෙ. ළමා නිවාසෙ වැහුවට ළමයි අපි ගාවනෙ. ළමයි අපි හදා ගන්න එකයි එතන පින. ඔයා කියන විදියට ළමා නිවාසෙ වහන්න කියල ළමයි ටික මැරුවත් පවක් වෙන්නෙ නෑ. ඇයි...

    No contents