ගෙදර වයරින් කරන්න..
ලඟදි ගෙවල් වයරින් කරපු කවුරුත් නැද්ද?
මේකයි වෙන්න ඔනේ.. අපි ඉන්න ගෙදර වයරින් එක පරනයි බන්.. මට අලුතෙන් වයරින් එකක් ගහගන්න ඔනේ.
බල්බ් 18
ස්විච් 18
5ඇ ප්ල්ග් පොයින්ට් 9
15ඇ ප්ල්ග් පොයින්ට් 2
බෙල් 1
මේන් බෝර්ඩ් එක
මම දන්න විදියට තමා බන් දැම්මේ.. අහල තියෙනව පොයින්ට් ගානට තමා...