ලොල් ඕව දැන් ඉන්න ජෙප්පන්ට මතක නැ බන්...මතකනම් තමන්ගෙ සහෝදරයො බටලන්ද්දි මරපු රනිල එක්ක එකට ලගීද..අනික විජේවීරව මැරුවෙත් රනිල් කැබිනට් ඇමති වෙලා උන්න unp පාන්ඩුවකින්...
උඹ ඔය කියන්නේ විමල් ගැනද?
ලොල් ඕව දැන් ඉන්න ජෙප්පන්ට මතක නැ බන්...මතකනම් තමන්ගෙ සහෝදරයො බටලන්ද්දි මරපු රනිල එක්ක එකට ලගීද..අනික විජේවීරව මැරුවෙත් රනිල් කැබිනට් ඇමති වෙලා උන්න unp පාන්ඩුවකින්...
මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....
ජවිපෙ නැහැ කිව්වේ විජේවීරගේ මතයෙන් පිට ගිය දවසටද? ජවිපෙ විජේවීරගේ මතයෙන් පිට ගිය අවස්ථා තිබෙනවා, හොදම උදාහරණය.
විජේවීරගේ මතයේ ජවිපෙ හිටියනම් කවදාවත් ජවිපෙ 2001 පරිවාස ආණ්ඩුවකට හෝ 2004 සන්ධාන ආණ්ඩුවකට යන්නේ නැහැ(මේකේ ප්‍රයෝගික බව වෙනම කතාවක්), විජේවීරගේ වචන වලින්ම කිව්වොත් "පිඩිත පන්තිය ධනපති පන්තියේ අතකොළුවක් බවට පත්වීම".
ඒක වගේ දැන් ජවිපෙ ඒකීය බව සම්බන්දව තිබෙන මතය වෙනස් කරගෙන තිබෙන්න පුළුවන්.
විජේ විරගේ ඒකීය රාජ්‍ය මතය ගැන කිවුවේ බ්‍රෝ ...රට ගැන හිතල ගන්න තීරණ ඒ අවස්ථාව අනුව තමයි
එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්‍යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.
මම Jan 8 : MY3 / Aug 17 : JVP / Feb 10 : පොහොට්ටුව
දෙපැත්තේම ඉන්නේ හොරු, නමුත් පොහොට්ටුවට දෙන්නේ මේ පාර. හේතුව.
1. වත්මන් ආණ්ඩුවට විරුද්ද බව පෙන්වීමට.
2.රට බෙදන ව්‍යවස්ථාවක් අවොත් ඕකට වැඩිපුරම විරුද්ද වෙන්න chance එක තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය නිසා.(ජ.වි.පෙ. ය දැනටමත් මෙම ව්‍යවස්ථාවට සහාය පල කිරිම).
ඔව් එක තමයි මමත් කියන්නේ, ජවිපෙ තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා කාලානුරුපිව හෝ යම්කිසි හේතු කාරණා උඩ. ඒකනිසා ජවිපෙ තවමත් විජේවීරගේ මතයේ ඉන්නවා කියල මේ video එක දැම්ම කියල ඔප්පු වෙන්නේ නෑ නේද?

මම ආයෙ කවදාවත් කිිසිම පොන්න හොර දේශපාළුවෙක්ට ඡන්දයක් දෙන්නෙ නෑ මේ බලු රටේ
ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
නැත්නම් එ්කටත් හොර ඡන්ද දානව බන්
අනික කවදාවත් කිසිම මනුස්සයෙක්ට උදව්වක් නොකරපු ඡන්දෙන් පස්සෙ පැත්ත පළාතක නොආපු බල්ලන්ට ඇයි කතිර ගහන්නෙ.
කොහෙවත් ඉන්න කාළකණ්නින්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරල දෙන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා මචන්

oka karana eka gena depaarak hithapan... mokek hari sinhala ekekta chande dipan ban ubata hondai kiyala hithena.. mona pakshe unath kamak ne.. mokada sulu jaathin unge un kohomahari yawanawa hema paarama.. me paara eka tikak wedi wei wage mata pena hetiyata. un unge game eka gahanawa lesatama... poddak hithala balapan..
මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....