මහජන ආරක්ෂණ පනත - හදිසි නීති රෙගුලාසි - වැදගත් කොටස්
දෙවනි පරිච්ඡේදයේ පස්වැනි වගන්තිය ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ පසුව -
- පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලතල පැවරීම ( මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවට අමතරව, රාජ්‍ය ආරක්ෂණ යාන්ත්‍රණයේ අනෙක් කොටස් වන ශ්‍රී ලංකා, යුද, ගුවන් සහ...