1. Mr Dilshan

    REP 22+

    Congratulations ��
  2. Mr Dilshan

    Paypal $30 for SALE !!! HNB online

    keeyada
  3. Mr Dilshan

    කොලඹ ට්‍රැෆික්

    මේ මගේ අදහස් ටික කට්ටියම එන්න කතා කරමු 1) කොළඹ තියෙන ඉස්කෝල ටික අනිවා අයින් වෙන්න ඕන. එක පාරට නෙවෙයි ක්‍රම ක්‍රමයෙන්,මේකට ආදි ශිෂ්‍ය සංගම් සද්දයක් දායි ඒත් ඒක කරන්නම ඕන. හේතුව-පිට පලාත් වලින් පුදුම වාහන ගොඩක් එන්නේ ළමයි අරගෙන. ට්‍රෆික් තියෙන ප්‍රධාන වෙලාවල් දෙකට අමතරව තව මැද්දෙත්...
  4. Mr Dilshan

    micro panda cross පාවිච්චි කරන අය ඉන්නවද ?

    තොපිට පිස්සුද බොලවු මේකේ උන්ගෙන් වාහන ගැන අහන්න පලයවු මේකට http://forum.autolanka.com/
  5. Mr Dilshan

    eclectic දන්නා අයගෙන් උදවු .

    Kohen hari hoyala meka Danna. Awurudu 10k sure ekata Wada.
  6. Mr Dilshan

    ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

    Good. Mage yaluwekge gedarin eye aran tibba car ekak. Japan ekak. 2000 registered. 19 lacks.:lol::lol:
  7. Mr Dilshan

    අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර, රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය ! ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි...
  8. Mr Dilshan

    ceylon electricity board

    Same issue macho. Unge RSU wala battery backup ne
  9. Mr Dilshan

    ceylon electricity board

    Gewal koheda . Sure ekata tower eke battery backup eka Wada ne.
  10. Mr Dilshan

    wow එකේ TV හොදයිද ?

    Last week I went there to buy black &Decker mixer grinder. They told me that I can't see item physically, only way is on line. Once. I made the payment they will deliver within 2-5 days. If It'll be not satisfied what can I do. Mydeal.lk is far better than wow
  11. Mr Dilshan

    wow එකේ TV හොදයිද ?

    Ganna EPA. Ochchara watina baduwak oyawage tanakin ganna eke risk ekak tiyenawa. Shop walin aragenath kela wuna un meke thread Dala tibba. Salli gewapu gaman denne nadda koheda. 2-5 days illanawa.
  12. Mr Dilshan

    මාර්ග නීති රීති

    Ehemada. :(
  13. Mr Dilshan

    මාර්ග නීති රීති

    Issara karanu labana wahane bagayakata Wada issara karana wahane idiripasa giya pasu issara karanu labana wahane Ida denna ona. Eka neethiyakda kiyanna danne NE. Danna kenek mama waradinam niwaradi karanna
  14. Mr Dilshan

    කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න...!!!

    Methana denne ne machan Methanata yanna puluwan A4 pare Kaluaggla kiyana than in harila & Pueakpitiya kiyana than in harila. Kaluaggala road 1giyoth magadi na na than tiyenawa. Eaten piten walitak daganne nathuwa shape 1 beer 1k unatg use karanna puluwan. Thama kattiya wadiya nathi nisa awulak...

    No contents