1. radiax

    Damro Pressure Washer

    mage eke wenas neh ban
  2. radiax

    Damro Pressure Washer

    mewa hari yai http://www.ebay.com/itm/Adjust-Snow-Foam-Lance-Cannon-Pressure-Washer-Gun-Car-Foamer-Wash-Bottle-450ML-/122621211152?hash=item1c8ccb3210:g:U30AAOSw3sNZebSY...
  3. radiax

    Damro Pressure Washer

    උන් පැහැදිලිවම කිව්ව ෆෝම් එක එන්නෙ නෑ කියලා. ඒකට අපි වෙනම කෑල්ලක් අරන් ගහ ගන්න ඕනලු. මම දැක්ක ඊබේ එකේ තියෙනව ඩොලර් 5 ඉදන් උඩට.
  4. radiax

    Damro Pressure Washer

    අද ගිහින් බඩු ගෙනාව බන්. 11,699යි උනේ. ගෙනත් ගහන්න බලද්දි අපේ හෝස් එක හරියන්නේ නෑ. ඒක ගැලවිලා යනවා ප්‍රෙශර් එකට. රින්ග් එකක් දාල හයි කරන්න පුලුවන් ඒත් මල් වලට වතුර දාන්න ගියාම නෝනගෙන් අහගන්න වෙනවා. ඒ නිසා හෙට දිහා අලුත් හෝස් එකක් ගේනවා මේකටම. ගලෝ ගලෝ ඉන්න ඕන නෑනේ. තාම හරියට ටෙස්ට් කරගන්න...
  5. radiax

    Damro Pressure Washer

    Meka karanna.puluwan nam lokuma help ekak ban. Clear kiyana brand eke snow foam wenawalu. Damro eke enne kohomada kiyala balanna puluwan nam decision ekak ganna puluwan
  6. radiax

    Damro Pressure Washer

    damro washer eke warranty kohomada?
  7. radiax

    Damro Pressure Washer

    අවුලක් නෑ බන්. කම්මැලි වෙලා බෑනේ බන්.කොහොමත් අතින් හෝදන්න ම ඕන. අනික මට ගොඩක්ම වැදගත් දේ තමයි වියදම. මට දැනට මාසෙකට රු.2000ක් විතර යනවා බයික් එක හෝදන්න. ඕක ගත්තම ඕකෙ වියදමයි, කරන්ට් වියදමයි අයයයි මල්ලියි අතරෙ බෙදිලා යනවා. අහ් අර ක්ලියර් කියල එකකුත් තියෙනව දිනපාලලගේ. ඒකෙ නම් ස්නෝ ෆෝම් වෙනව...
  8. radiax

    කැබිනට් අනුමැතිය ලැබූ පමණින් දඩ වැඩි කරන&#3530

    දඩ වැඩි කරන එක හොදයි බන් පාරෙ යන සමහර යක්කු දැක්කම. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක නීතියටම වෙයිද කියලා. වමෙන් දාන එක තාම මටනම් හරියටම ශුවර් නෑ මොකක්ද කියලා. අනික අපරික්ශාකාරි දාවනය කියන්නෙ මොකක්ද කියල අර්ත දක්වලා නෑ. වාහනයක් ඇගට කපද්දි ඒකෙන් බේරෙන්න ඉරක් කපලා ගියොත් ඒකත් අපරික්ශාකාරි දාවනය කියල දට...
  9. radiax

    Damro Pressure Washer

    ප්‍රෙශර් එක හදන්නෙ වෙන්නේ නොසල් එකෙන්ද එතකොට? කාර්චර් එකේ වගේ ස්නෝ ෆෝම් වෙන්නෙ නෑලු කොහොමත් ඕකේ. ඒත් ශැම්පු ටික හොදට ගෑවෙනව නම් ඇති. සඩ්දෙ කොහොමද මචන්?
  10. radiax

    Damro Pressure Washer

    තැන්කූ මචන්, මට සෙට් උනේ නෑ සර්ච් කලාට.:P
  11. radiax

    Damro Pressure Washer

    දම්රෝ එකෙන් ගහන ප්‍රෙශර් වොශර් එක හොදයිද? 11,700යි වෙන්නෙ. ප්‍රෙශර් එක බාර් 120 වෙනකන් පුලුවන්. ඒකට දෙන්නෙ ශැම්පූ බෝතලේ විතරයි. බයික් එකක් හෝදන්න මේක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? මේක ඉනොවෙක්ස් එක නෙමේ හරිය. කාචර් කාචර් ගාන්න එපා අඩුම එජත් විසිදාව පනිනවා. චීනද ජර්මන්ද කියලවත් හොයා ගන්න බෑ...
  12. radiax

    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    MRF හයියයි ඒ නිසා කල් පදින්න පුලුවන් අනිත්වට සාපේක්ශව. ඒත් සුව පහසුවත් එක්ක බලනව නම් උඩින්ම තියෙන්නෙ TVS ටයර්. ගාන වැඩී. ඊට පස්සෙ DSI හෝ CEAT තමා ලාබෙට තියෙන්නෙ. මම එක පාරක් CEAT දැම්ම. 30,000 ක් වගේ දිව්වා. දැන් තියෙන්නෙ DSI එකක් ඒකත් 36,000ක් දුවල තියෙනව තව 4000-5000ක් දුවන්න පුලුවන් වෙයි...
  13. radiax

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    PM ekak damma poddak balala reply ekak dahanko
  14. radiax

    කිනිතුල්ලන්ට ප්‍රතිකාරයක්?

    onawata wada strong dewal use karanna epa. eka parak wage nam kamak ne. shampoo ekak thiyenawa Can Can kiyala. eka use karanna. 1week wage nawanna. results labei. rs 450-500 wage wenne more info: http://www.neomedinternational.com/can-can-dog-shampoo.html
  15. radiax

    SLT PeoTV FREE OFFER..!!

    aduma package eka mokakda ganna puluwan? local channels thiyenne ona
  16. radiax

    Recharge ALL Indian DTH In Reasonable price

    Videocon eke HD pack eka vitharak kiyada? Danata thiyenne south platinun hd. Downgrade kaeanna one.
  17. radiax

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්)

    අඩේ සිරා බන්. මට උබේ මෙසේජ් එක ලැබුන. මම කෝල් එකක් දෙන්නම් දැනගන්න දේවල් බොහෝමයි. මට විදුර යාලුවත් සෑහෙන්න උදව් කරනව. හැබැ‍යි මචන් මගේ බජට් එකට වඩ 20000ක්ම වැඩී මේ හෝටලේ. අපි බලමුකො
  18. radiax

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්)

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්) මචන් සින්ග ගිහින් නවතින්න හොද හොටෙල් එකක් සෙට් කරන්නකො. නයිට් 5ක් ඉන්න ඕනේ. බජට් එක 30,000ක් තමයි. දෙන්නෙක්ට. හොස්ටල් හරියන්නෙ නෑ. මේ පහල හොටෙල්ස් හොදද? Amrise Hotel Lai Ming Hotel Cosmoland ඉක්මනට අවශ්‍යායි
  19. radiax

    ඇවිදින්න යන්න තැනක්

    May aga ho june mula yanawa.passport enakan inne. Ethakan podi rawmak gahanna baluwe:D

    No contents