කපරාරුවත් එක්ක, අත්තිවාරම, බිත්ති, වලට අනිවා කියුබ් 10කට වඩා යනවා. වර්ග අඩි 1350 ක අත්තිවාරම, කනු, සහ බ්ලොක් ගල් බිත්තියට කියුබ් 10 විතර යයි. ගඩොල් නම් තවත් වැඩි වෙයි. අපිට මේ වෙනකොට ගිහින් තියෙනව කියුබ් 4ක්. අත්තිවාරම විතරයි.
අනික තමයි ඔක්කොම වැලි එක පාර ගේන්න එපා. අපතේ යනවා වැඩී වෙස්සක් එහෙම...