ඩිපෝවට විතරක් නෙවෙයි, කටවුට් වලට පෝස්ටර් වලට, ස්ටේජ් වලට, ග්‍රවුන්ඩ් එකට, ග්‍රවුන්ඩ් එක කොන්ක්‍රීට් කරන්ඩ, ඔය මිනිස්සුන්ගෙ කෑම වලට, බීම වලට, ඔය ඇඳන් ඉන්න ටී ශර්ට් කැප් වලට, නයිටීඑන් එකේ ලයිව් ටෙලි කාස්ට් කරන්න හැමදේටම මහින්ද මහත්තයාගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි ගෙවල තියෙන්නේ. මුකුත් නිකම්...