196,823 likes
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතිරිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට ඇති ගණන තත්පර ගණනක් තුලදී 10-20 අතර ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ අද (22) දිනයේ සවස වනවිට ලයික් කොට තිබු ප්‍රමාණය 210122 කි.
නමුත් ඉතා සුළු වෙලාවක් තුල එම...