මේක ටිකක් පරන සීන් එකක්. මම අලුත්ගම ඊඩන් හොටෙල් එකේ වැඩ කලේ.. මමයි මගෙ යාලුවෙකුයි අලුත්ගම සෙට් වෙලා බයික් එකේ මොරගල්ල හන්දියට බයික් එකෙ එනව පාන්දර 2 ට විතර..මගෙ යාලුවා තමයි බයික් එක අරන් ආවෙ.. දුර තියාම පොලිසියෙන් ඉන්නව අරූ දකල මට කියනව ''උබනෙ හෙල්මට් එක දාගෙන ඉන්නෙ උබ බයික් එක අරන් පලයන් මම...