1. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    හාඩ් එක රන් වෙනව වගේ දැනෙනව.. පොඩි හම් එකක් එනව.. ම්ම්ම් වගේ.. කෝඩ් රන් කලාම මෙහෙම තමා එන්නෙ.. My computer එකේ පෙන්නන්නෙ මේ වගේ..
  2. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    තාම හදා ගත්තෙ නෑ මචන්..
  3. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    Thanks machan.. :) try karla balannam.
  4. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    හරි ගියේ නැහැ මචන්.. කොහාට හරි උස්සන් යන්න වේ වගේ.. :(:( දන්න තැනක් තියෙනවනම් කියපන් මචන්.. ගොඩක් පින්..
  5. sampathrathnayake

    New Honda Civic 2016

    :lol::lol::lol:
  6. sampathrathnayake

    New Honda Civic 2016

    :lol::lol::lol::lol::baffled:
  7. sampathrathnayake

    What Is Your SEX IQ?

    10
  8. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    සෙන්සිටිව් ඩේට නම් නැහැ.. ඔෆිස් එකෙ ඩොකියුමන්ට් තමා.. පොඩි සිල්වා මහත්තයගෙ සිස්ටම් එක ට්‍රයි කරනව..
  9. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    Thanks මචන්.. ට්‍රයි කර්ල බලල කියන්නම්..
  10. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    කියපන්කො හරි CMD එක..
  11. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    ට්‍රයි කලා මචන්.. මෙන්න රිසල්ට් එක..
  12. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    බය හිතෙන කතා කියන්න එපා මචන්..:sorry::sorry: මේක රිකවර් කර ගන්න බැරි උනොත් නම් පුතේ ලොකු අමාරුවක තමා වැටෙන්නෙ.. ෆුල් ට්‍රයි කරනව ඩේට ටික ගන්න. Trancedent රේටින්ස් නම් හොදයි..
  13. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    Contact number , Address ..මොනා හරි තියෙනව නම් දෙන්න.. ස්තුතී යාලුවා..
  14. sampathrathnayake

    හාඩ් එක මැරුනා.

    Ow machang,,, online back up thiya ganna eka thama safe.. Eth dan too late.. me magula kohoma hari recover kara ganna oni. :)

    No contents