1. post office එකේදී පාර්සල් එක නැති වෙලා

    USPS First Class Mail International නේද?
  2. post office එකේදී පාර්සල් එක නැති වෙලා

    ට්‍රැකිං නම්බරේ දාන්න බලන්න :)
  3. 13 amp කියලා එකක් තියනවද​?

    ඒක මිසක්. මම හිතුවා 5A MCB එකක් හරහා දීලා තියලා. :D අපේ ගෙදරත් හතරැස් පින් එකකින් දීලා තියෙන්නෙ හොට් වෝටර් එකට ඒක නම් ටැංකිය නැති එකක් එවෙලෙම හීට් වෙන්නෙ. ඉස්සර තිබ්බෙ ටැංකිය තියන හොට් වෝටර් එකක් උඹලගෙ වගේ. ඒකටත් හතරැස් පින් සොකට් එකකින් පවර් දීලා තිබ්බෙ. ;)
  4. 13 amp කියලා එකක් තියනවද​?

    හොට් වෝටර් ෂවර් එකේ වොට් ගාන කීයද? 1000ට වැඩි නම් MCB එක වැඩ නෑ. :D
  5. 13 amp කියලා එකක් තියනවද​?

    රෆ්ලි කිවුවෙ යකෝ :rofl:
  6. 13 amp කියලා එකක් තියනවද​?

    5A MCB එකක් හරහා උපරිම යන්න පුලුවන් උපරිම 1000w බඩු වලට විතරයි. අනිවා ඔය අවන් එක 2000w වත් ඇති so 13A MCB එකක් හරහා දෙන්න :yes:
  7. 13 amp කියලා එකක් තියනවද​?

    ගෙදර 13A හෝ ඊට වැඩි MCB තියනවද බලපං ඔක්කොටෝම කලිං. කුස්සියට, බාත්රූම් වලට එහෙම අනිවා දාලා ඇති 13A MCB. ඕක මල්ටිප්ලග් එකක් හරහා ගහනවනං ස්පාක් වෙනව ඇති ඒකයි ප්ලග් පොයින්ට් එක උණු වෙන්නෙ :yes:
  8. රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්න රෑ විතරද ??

    ත්‍රිවිද රත්නය කියන්නෙ ඕකටද බං? :(
  9. මිල කීයද ?

    ඒ පාර ටච් එකටත් හුකෑස් ද? :(
  10. Bahubuthayo 2 Gindari.

    කෙලිං කොරන් ආවා මදෑ ගින්දරී බලන්න :(
  11. Paypal $ Needed???

    එල එල. මට මගෙ හොඳම Client නැති වුනා උට FB likes resell කරන්න ගිහිං Fiverr එකෙන් අරං. ආය නම් වෙන එවුංගෙ services resell කරන්නෙ නෑ කියලා හිතා ගත්තා එදායිං පස්සෙ. :dull:
  12. Paypal $ Needed???

    හුකෑස්. දැං FB Likes වැඩේ කරන්නෙ නැද්ද? FB/Twitter කරන එවුං රිලයබල් නෑ අද හොඳට කරනවා හෙට අරිනවා. :dull:
  13. Paypal $ Needed???

    උඹ නේද Fiverr එකේ FB ලයික්ස් වික්කෙ? මොකෝ බිස්නස් ඩවුන්ද? :eek:
  14. බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි

    උඹලා අහලා නැද්ද වවුලගෙ ගෙදර ආවනං එල්ලිලා ඉඳපං කියලා. :rofl:
  15. PayPal withdrawals in Sri lanka from Monday!

    කෝ පකෝ? :angry:
  16. SLT එකේ වැඩ මෙන්න

    උංගෙ කස්ටමර් කෙයා නම් මෙලෝ රහක් නෑ. කියන්න තියන ඒක පොල්ලෙන් ගහන්නා වගේ ෂෝට් අැන්ඩ් ස්වීට් කියන්න ඔ්නෙ ඔ්කුංගෙන් උත්තර අහලා වැඩක් නෑ උං ඒ් වෙලාවට හරියන්න මොකක් හරි කෙප්පයක් කෙලින්නෙ :rofl:
  17. SLT එකේ වැඩ මෙන්න

    කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ :lol:

    No contents