බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි

බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි

බස් එකට නැග්ගෙ මම
ඉක්මනට යන්න ගෙදරට
උඹගෙ ගොරහැඬි ටකරන් හඬ
නවත්තපන් නිදාගන්න ඕනි මම

කැමැති උණත් උඹල ඔය සද්දෙට
අපි ආවෙ ඔව්ව අහන්න නෙමෙයි බොල
සල්ලි දුන්නු හෝල්ට් එක වෙනකම්ම
පාඩුවෙ හිටපං නිදාගන්න විදිහකට

ඩ්‍රයිවර් මල්ලිට දොසක් කිව්වෙ නැතුවට
උඹේ වයර් කැඩිලා ගියා නම් හෙට
හොඳ වයර් සෙට් වෙලා අනිද්දට
ඇහෙයි නේද සින්දු ටිකක් අහන්නම

ඒ හින්දා අනිද්දාම
වයර් ටික ඔක්කොම කපලාම
දීපියව් යන්නටම අපට
නිදහසේ ඉඳගෙනම යන තැනක

කාව්‍ය සංකල්පනාව-මාලන් විදානපතිරණ
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එකට ගනින් හෙද සෙට් එක
    ගහගනින් ඇහෙන්නේ නැති වෙන්නට
    කැමති නම් දාගනින් සින්දුවක්
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    එකට ගනින් හෙද සෙට් එක
    ගහගනින් ඇහෙන්නේ නැති වෙන්නට
    කැමති නම් දාගනින් සින්දුවක්

    අනිවාර්යයෙන්.ඒත් බස් එකේ සින්දුවක් ඇහෙද්දි ඒකට එරෙහිව තවත් හයියෙන් සින්දුවක් දාගන්නකොට කනක් ඉතුරු වෙයිද ? සෞඛ්‍යයට අහිතකරයිලු නේදෙ:confused:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    ubalata ewa ahanna berinm private wahaneka palayalla un owa hai karanne ahana minissinta. Niakn moda thread danna epa danna deyak netnam nikan hitapan

    bus eken ticket ganne sindu ahanna kiyala adai mn danne.mn mechchara kal hithuwe nidahase gaman biman yanna bus eka tiyenava kiyalai.
    :D