මචන් .. බුදු හාමුදුරුවන්ගේ ධර්මය තියෙන්නේ කාටවත් බලෙන් පතුරවන්නවත් බලෙන් අදහවන්නවත් නෙමේ ..ධර්මයේ වටිනාකම එක වැටහෙන පුද්ගලයා දන්නවා .. එක වැටහෙන්නේ නැති දුදනන් කරන අනුවන ක්‍රියා වලට අපි බොරුවට දගලන්න ඕනේ නැහැ .. මොකද බුදු දහම කියන්නේ මේ බුදුන් වහන්සේගේ පිලිමෙකට අගෞරව කරලා ලෝකෙන් තුරන් කරන්න...