වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මම වැඩියෙන්ම බය උනේ ගිය සතියේ... මගෙ wife නැවතත් pregnant කියල සැක හිතුන දවසේ...

මගෙ wifeට දරුව ලැබිල තාම මාස 6යි. තව එක්කෙනෙක් set උනොත් නම් අනාතයි...

ගිය මාසෙ 30 ඉදන් wifeගෙ periods සීන් එක නැවතිල ඉතින් අපි හොලමන් වෙලා හිටියෙ...

pregnancy test එකක් කලා negative කියල ආවෙ අම්මෝ ඒ වෙලාවෙ දැනුන සතුට...

ඒත් තාම periods වෙලා නෑ... පොඩි බයක් තියනව තාම...
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම වැඩියෙන්ම බය උනේ ගිය සතියේ... මගෙ wife නැවතත් pregnant කියල සැක හිතුන දවසේ...

    මගෙ wifeට දරුව ලැබිල තාම මාස 6යි. තව එක්කෙනෙක් set උනොත් නම් අනාතයි...

    ගිය මාසෙ 30 ඉදන් wifeගෙ periods සීන් එක නැවතිල ඉතින් අපි හොලමන් වෙලා හිටියෙ...

    pregnancy test එකක් කලා negative කියල ආවෙ අම්මෝ ඒ වෙලාවෙ දැනුන සතුට...

    ඒත් තාම periods වෙලා නෑ... පොඩි බයක් තියනව තාම...

    මේ අහපන් මෝඩයෝ. දරුවෙක් හම්බ උනාට පස්සේ තියෙන කුලප්පුවට සෙල්ලම දාන්න ගිහින් ගෑණි අයිත් බඩ උනොතින් ඒ ගෑනිත් අමාරුවේ. හම්බ වෙන දරුවත් අමාරුවේ. ඉන්න දරුවත් අමාරුවේ. ඒ නිසා ක්ලිනික් එකට ගිහින් කොන්ඩම් ඉල්ලගනින්. එකත් එපා නම් ගෑනිට ලුප් එකක් දාන්න කියපන්. අවුරුදු 4 ක් යනකන් ප්‍රෙග්නන්ට් වන්නේ නැහැ. නැත්නම් අන්තිමට ගෑනිට සෙල්ලම එපා වෙයි. ඒ වගේම මුල් දරුවට ඕන කරන කිරි ටික ආදරේ අඩුවෙන් ලැබෙද්දී එයා අලුත් සමාජිකය එක්ක වයිරෙන් ඉඳීවි. ළමයි හදනවා නම් පරතරයක් තියාගනින්. ;);)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැනට අවුරුදු දෙකකට විතර කලින් උනේ.. යාලුවෙක්ගෙ ගෙදර මල ගෙයක් තිබ්බා... කට්ටිය ඉතින් බිව්වත් එක්ක... මාත් සුට්ටක් බිලා ඉදියේ... කොල්ලෙක්ගේ බයික් එකක් අරන් මමයි යාළුවෙකුයි.. නයිට් කඩයක් හොයාගෙන ගියා සිගා වගයක් ගන්න.. මම තමයි බයික් එක පැද්දේ... ගාලු පාරේ... වෙරි මරගාතේ පැද්දේ.. යන ගමන් යාලුවා කිව්වා අතුරු පාරක් පෙන්නලා එතනදීම ඒ පාරට හරවපන් කියලා...මමත් බැලුවේ නැ එහෙම්මම හැරෙව්වා... පිදි පස්සෙන් බස් කාරයෙක් අවා හොන් එකත් ගහගෙන 99 බේරුනේ... අරු ටයර් වලින් දුම් දාගෙන බ්‍රේක් පාරක් ගහගෙන ගිහින් පාර අයිනේ තිබ්බ මාර්ග සලකුණු බෝඩ් එකක ලාවට බස් එක ගැවුනා... පස්ස බැලුවේවත් නැ... ඇරියා අරිල්ලක් ආයේ.. එදා හැප්පුනා නම් කැලි හොයන්න වෙන් නැ..... එදා තරම් ජීවිතේට බය වෙලා නැ..
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මේ අහපන් මෝඩයෝ. දරුවෙක් හම්බ උනාට පස්සේ තියෙන කුලප්පුවට සෙල්ලම දාන්න ගිහින් ගෑණි අයිත් බඩ උනොතින් ඒ ගෑනිත් අමාරුවේ. හම්බ වෙන දරුවත් අමාරුවේ. ඉන්න දරුවත් අමාරුවේ. ඒ නිසා ක්ලිනික් එකට ගිහින් කොන්ඩම් ඉල්ලගනින්. එකත් එපා නම් ගෑනිට ලුප් එකක් දාන්න කියපන්. අවුරුදු 4 ක් යනකන් ප්‍රෙග්නන්ට් වන්නේ නැහැ. නැත්නම් අන්තිමට ගෑනිට සෙල්ලම එපා වෙයි. ඒ වගේම මුල් දරුවට ඕන කරන කිරි ටික ආදරේ අඩුවෙන් ලැබෙද්දී එයා අලුත් සමාජිකය එක්ක වයිරෙන් ඉඳීවි. ළමයි හදනවා නම් පරතරයක් තියාගනින්. ;);)

    slow-clap-gif.gif
     
    thawa ekak kathawak wath danne nehe. :(

    Thread Date Comment
    reputation_neg.gif
    වැඩියෙන්ම බය වෙච්ච දවස!... 10-10-2014 03:29 PM kauda huththo modaya?

    හිටපන් තොට රෙපක් දෙන්න පාන් බාගයක් ගන්න :rofl:
     
    • Like
    Reactions: labu gediya

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේකේ සමහරුන්ට කියවනකොටත් බය හිතෙන සීන් වෙලා තියෙනවනේ. මටනම් එච්චර ලොකු සිං වෙලා නෑ.

    එත් පොඩි කාලේ බයවෙච්ච සිං එකක්නම් මතකයි. 3, 4 පන්තියේ ඉද්දි අපි ටික කාලයක් අනුරාධපුර පැත්තේ පදිංචි වෙලා හිටියා. අපි හිටපු පැත්තේ කාලෙකට අලි එනවා පැටවූ ගහන්නද කොහෙද.(හරියටම මට හේතුව මතක නෑ) එත් අපි ඉන්න කාලේ අපි හිටපු ගෙදරට කවදාවත් අලි ඇවිල්ලා තිබ්බේ නෑ. දවසක් මහා රෑ අතු බිඳෙන සද්දයක් ආවා. අපේ ගේ වටේ කෙහෙල් ගස වගයක් තිබ්බා. ඒවා ටික පෙරලන සද්දයක් ආවා. ගේ වටෙන්ම එක එක සද්දේ ඇහෙනවා. මටනම් එදා පට්ට බයක් ආවේ අලිටික ගේ කඩලා ඇතුලට ආවොත් එහෙම කියලා. ළඟ පාත ගෙයකුත් නෑ. පස්සේ තාත්තා ටෝච් එකක් අරගෙන සර්ච් පාරක් දැම්මා ගේ වටේ.. අම්මට හුඩු තඩි සයිස් :shocked: මී හරක් සෙට් එකක් අපේ වත්තට පැනලා ඉඳලා තියෙන්නේ :D. කොහොමහරි අපි ඒ ගෙදරින් ගියාට පස්සේ මාසේ ඇත්තටම ඒ ගෙදරට අලි ඇවිල්ලා ආරන්චියක් පස්සේ ආවා. ඇත්තටම බන් ඔය අලි ගහන පැතිවල මිනිස්සු කොහොම ජිවත් වෙනවද කියලා හිතෙන්නේ ඔය සිද්ධිය මතක වුනාම තමයි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙකනම් රෙවෙන්නම බය උන සින් එකක් කිව්වට සමහර එවුන් විශ්වාස කරෙත් නැහැ :no:. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ :dull:

    දවස් දෙකක් ඉදලා තුන්වෙනි දවසේ කතරගමින් කොලඹ එන්න පිටත් උනේ හවස 4ට විතර ... කොහොම හරි පැරැල්ලට එද්දි ට්කක් රැවෙලා.. මුහුද සෙට් වෙන තැනක තිබ්බ කඩේකින් කොත්තු ඩයට් එකක් දාගත්තා . එ කඩේ හිටපු එවුන්ගේ හැසිරිම ටිකක් විතර අමුතුයි. අපේ සෙට් එකේ හිටියා ගායන් කියලා පොරක් මුට කැවට පස්සෙ සිගා ඔනේ එකේ සිගා තිබ්බේ නැහැ මු සිගා ගන්න පේන දුරින් තිබ්බ කඩෙකට ගියා මු එනකම් වැන් එකේ ඉද්දි.. සිගා ගන්න ගිය එකා එක පයින් කඩාගෙන ආවා.. පොර ටිකක් අප්සට් ගහලා හිටියේ . වෙලාව රැ 10 ට විතර ඇති පාරවල් පට්ට පාලුයි එක වාහනයක් පේන දුරකවත් නැහැ.. ටික දුරක් ඩ්‍රයිව් කරන් එනකොට .. මිටර් 15~20 ක් විතර ඇතින් ටිකක් වයසක මිනිහෙක් පාර පැන්නා ..

    මාත් එක්ක ඉස්සරහා සිට් එකේ ආවේ ගායන් මු පට්ටට බයවෙලා දාඩියත් දාලා මුගෙන් ඇහුවම ගොත ගගහා කියපි මොන හු!#!@# උනත් ඩ්‍රයිව් කරන් පලයන් මචො නවත්තන්න නම් එපා කියලා. දැන්නම් මටත් ෆුල් අප්සට් මුගේ කතාවට .... වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අර කලින් පාර පැනපු වයසක මිනිහා ආයේ පාර පැන්නා 500% ශුවර් කලින් පැනපු එකාම තමා කියලා ... එක දැකලා ඩ්‍රයිව් කරගන්නත් පන නැහැ අතත් එක්ක වෙව්ලන්න ගත්තා එ මදිවට වැන් එක ඇතුලෙන් පට්ට ගදක් එන්න ගත්තා මඩ පුවක් වගේ ...
    දෙයියන්ට වැද වැද එනකොට තවත් කොලඹ යන වාහන 2ක් සෙට් උනා උන් එක්ක හෙමින් අල්ලගෙන ආවා .. ගයාන් සින් එක කිව්වේ පහුවෙන්දා සිගා ගන්න ගිය වෙලාවෙ එ කඩේ මිනිහා කියලා තියෙන්නේ අපි ඩිනර් ගන්න නවත්තපු කඩේ මනුස්සයා සුනාමියට අහුවෙලා කඩේ ඇතුලෙදිම මැරිලා .. එ කඩේට යන එන මිනිස්සුන්ගේ පස්සෙන් යනවලු.. එ පැත්තේ මිනිස්සු දැකල තියෙනවලු එ මිනිහා ඔහොම පාර පයිනවා අර පාර පැන්නේ එ මනුස්සයා කියලා තමයි කියන්නේ. මම ජිවිතේට ඔයවගේ දෙවල් විශ්වාස කරපු කෙනෙක් නෙමේ .. එත් එදයින් පස්සේ රැ ගමන් ඔක්කොම නැවැත්තුවා දන්න කියන තැනකටවත් රැටනම් ගමන් යන්නේ නැහැ :dull:.

    kotthu haduwe holmanada ? :lol:
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මම වැඩියෙන්ම බය උනේ ගිය සතියේ... මගෙ wife නැවතත් pregnant කියල සැක හිතුන දවසේ...

    මගෙ wifeට දරුව ලැබිල තාම මාස 6යි. තව එක්කෙනෙක් set උනොත් නම් අනාතයි...

    ගිය මාසෙ 30 ඉදන් wifeගෙ periods සීන් එක නැවතිල ඉතින් අපි හොලමන් වෙලා හිටියෙ...

    pregnancy test එකක් කලා negative කියල ආවෙ අම්මෝ ඒ වෙලාවෙ දැනුන සතුට...

    ඒත් තාම periods වෙලා නෑ... පොඩි බයක් තියනව තාම...

    wife iskole yana kale godak periods cut karala ati bn..eaki sin eaka
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මෙකනම් රෙවෙන්නම බය උන සින් එකක් කිව්වට සමහර එවුන් විශ්වාස කරෙත් නැහැ :no:. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ :dull:

    දවස් දෙකක් ඉදලා තුන්වෙනි දවසේ කතරගමින් කොලඹ එන්න පිටත් උනේ හවස 4ට විතර ... කොහොම හරි පැරැල්ලට එද්දි ට්කක් රැවෙලා.. මුහුද සෙට් වෙන තැනක තිබ්බ කඩේකින් කොත්තු ඩයට් එකක් දාගත්තා . එ කඩේ හිටපු එවුන්ගේ හැසිරිම ටිකක් විතර අමුතුයි. අපේ සෙට් එකේ හිටියා ගායන් කියලා පොරක් මුට කැවට පස්සෙ සිගා ඔනේ එකේ සිගා තිබ්බේ නැහැ මු සිගා ගන්න පේන දුරින් තිබ්බ කඩෙකට ගියා මු එනකම් වැන් එකේ ඉද්දි.. සිගා ගන්න ගිය එකා එක පයින් කඩාගෙන ආවා.. පොර ටිකක් අප්සට් ගහලා හිටියේ . වෙලාව රැ 10 ට විතර ඇති පාරවල් පට්ට පාලුයි එක වාහනයක් පේන දුරකවත් නැහැ.. ටික දුරක් ඩ්‍රයිව් කරන් එනකොට .. මිටර් 15~20 ක් විතර ඇතින් ටිකක් වයසක මිනිහෙක් පාර පැන්නා ..

    මාත් එක්ක ඉස්සරහා සිට් එකේ ආවේ ගායන් මු පට්ටට බයවෙලා දාඩියත් දාලා මුගෙන් ඇහුවම ගොත ගගහා කියපි මොන හු!#!@# උනත් ඩ්‍රයිව් කරන් පලයන් මචො නවත්තන්න නම් එපා කියලා. දැන්නම් මටත් ෆුල් අප්සට් මුගේ කතාවට .... වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අර කලින් පාර පැනපු වයසක මිනිහා ආයේ පාර පැන්නා 500% ශුවර් කලින් පැනපු එකාම තමා කියලා ... එක දැකලා ඩ්‍රයිව් කරගන්නත් පන නැහැ අතත් එක්ක වෙව්ලන්න ගත්තා එ මදිවට වැන් එක ඇතුලෙන් පට්ට ගදක් එන්න ගත්තා මඩ පුවක් වගේ ...
    දෙයියන්ට වැද වැද එනකොට තවත් කොලඹ යන වාහන 2ක් සෙට් උනා උන් එක්ක හෙමින් අල්ලගෙන ආවා .. ගයාන් සින් එක කිව්වේ පහුවෙන්දා සිගා ගන්න ගිය වෙලාවෙ එ කඩේ මිනිහා කියලා තියෙන්නේ අපි ඩිනර් ගන්න නවත්තපු කඩේ මනුස්සයා සුනාමියට අහුවෙලා කඩේ ඇතුලෙදිම මැරිලා .. එ කඩේට යන එන මිනිස්සුන්ගේ පස්සෙන් යනවලු.. එ පැත්තේ මිනිස්සු දැකල තියෙනවලු එ මිනිහා ඔහොම පාර පයිනවා අර පාර පැන්නේ එ මනුස්සයා කියලා තමයි කියන්නේ. මම ජිවිතේට ඔයවගේ දෙවල් විශ්වාස කරපු කෙනෙක් නෙමේ .. එත් එදයින් පස්සේ රැ ගමන් ඔක්කොම නැවැත්තුවා දන්න කියන තැනකටවත් රැටනම් ගමන් යන්නේ නැහැ :dull:.

    ado umba kiwwama ban mata mathak wune..apitath oya wedema una dawasak oya paredi,,,,eka parata wayasaka kenek para penna ban thwa podden yata wenawa,,ammo umba kiwwama baya hithuna
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.

    ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.

    එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.

    මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.

    ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.

    තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.

    ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.

    matath oya wagema seen ekak una.
    ape watthe lidak kapuwa.dawas 3k da koheda aran diwa re kapuwe...
    mama etakota 7 wasare..gedarin vior ekak dala bulb ekak set karala thamai lida lagata light ekak dala tibune..
    matath ithin full happy anith aya wagema bulb eka arahe mehe ussan yanna..eke ara holder ekak tibune ne..ane manda kohoma wadunada manda...mata mathaka paawuna wage witharai...kohoma hari baya weccha parata sihiya ewillath mama hitiye gedara mesayak yata...
    :nerd::nerd::nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka mata une Peradeniya University inna time ekedi. Nodanna ayata useful venna puluwan nisa, liyami-----Pera uni eke engineering faculty eke Akbar hall eke front eke thiyena road eken short cut ekak thiyenava ne Panideniya patthata. Mama giye Peradeniya Railway station eka patthata. Short cut eken panna vitharai Rail para dige train ekak avilla nathara kara signal nathiva vage penune. Mamath station eka patthata yana nisa, train eke passema pettye elluna pitin. Train eka navatha gaman arabuva. Budu Ammo, menna train eka yanne station eka patthata neve. vena paraka. [Peradeniya Railway junction ekaki]. Dan train eka vegaya vadi karanava. Meya goods train ekkak nisa passengers natha. Dan mama vaula vage ellila last pettye eliye gaman karathi. Pikkshu hadenava ane, danuth mile kelin venava.Kadhu , vagema ala , dola , pasu karamin train eka vegaya vadi karai. Bayen vevula veula mama aho sapai kivvalu. Pera pinak thibila magadi signal nathiva train eka nathara uni. ikmanata bimata panna mama , podi hotel ekakata goda vee water glass 5 kma eka digata bee gena giyeya. Mathaka thaba ganna. Peradeniya Railway junction ekaki.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්කොලෙදි හෑන්ස් ගහල පිනාට මාට්ටු උන දවසෙ ගෙදරින් එක්ක වරෙන් කිවහම.තාත්ත කියල වෙන පොරක් එක්ක ගිහින් ශෙප් උනා බන්.තව තියනව පට්ටම සීන් එකක්.දිග වැඩියි ඒක:P:P:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉස්කොලෙදි හෑන්ස් ගහල පිනාට මාට්ටු උන දවසෙ ගෙදරින් එක්ක වරෙන් කිවහම.තාත්ත කියල වෙන පොරක් එක්ක ගිහින් ශෙප් උනා බන්.තව තියනව පට්ටම සීන් එකක්.දිග වැඩියි ඒක:P:P:P

    kotas washayen hari danna machan