වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..


ඉස්කෝලෙනම් ඒලෙවල් කාලෙ පීරියඩ් වල පන්තියෙ හිටියෙ නැතිම තරම්.වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..
ගියපු ක්ලාස් නම් එකක්වත් කට් කරල නෑ..
ඉස්කෝලෙන් පැනල රෙකෝඩ් තියල තිබ්බෙ අපේ පන්තිය තමා..![]()
පංති කට් කරනවා කියන්නේ මොකද්ද බන්
ඉස්කෝලෙනම් ඒලෙවල් කාලෙ පීරියඩ් වල පන්තියෙ හිටියෙ නැතිම තරම්.වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..
ගියපු ක්ලාස් නම් එකක්වත් කට් කරල නෑ..
ඉස්කෝලෙන් පැනල රෙකෝඩ් තියල තිබ්බෙ අපේ පන්තිය තමා..![]()

ඉතින් පිනා ඌව කනෙන් ඇදන් ආව පන්තියට.

ඒක මේ ඉස්කෝලේ එවුන් ඉගනීමේ උන්නතිය උදෙසා කරන භාරයක්




kollek wunhama clz ekak dekka cut karanna oni bnz netnam kolu kame agayak nah![]()

වැස්ස වෙලාවෙ ඔන්න ඔහේ ගෙදර යන එකනේ කියල පිට්ටනිය හරහ දුවලා කට්ටිය පැන්නා තාප්පෙන්. 
අපේ පන්තියේ එවුන් ටික වැස්සෙ තෙමි තෙමි පිට්ටනිය හරහ දුවල තාප්පෙන් පනිනවා..


кσяη ησρє;17237657 said:
අපි වෙනදා ස්කොලෙන් පනින්නේ එකම තෑනකින්... පොඩි කෑලයක් අස්සෙන් රින්ගන්න තියෙනවා...පිනා කොහොම හරි පොට් එක මාක් කරගෙන පොඩි වෑටක් ගෑහුවා..එත් අපේ උන් එදාම එක කඩාගෙන ගිහින්..ඊලග දවසේ මමත් පනින්න සෙට් උනා...පිනා බලු වෑඩක් කරලා බන්...
ඒ කෑලේ ගස් වල කලු තෙල් ගලා.. එකෙන් අපි සෙට් එක එළියට එනකොට කලුතෙල් නාගෙන ආවේ...
එදා නම් අපි අතේ මාට්ටු...මොනවා කරන්නද.. ළග ගෙදරකින් හොදාගෙන ගියා..එත් එවා හරියටම ගියේ නෑ..මොනව උනත් එදා ආයෙත් ස්කුල් යන්න බෑරි නිසා.ඒ විදිහටම අපි අවා පිනාගේ අම්මා මතක් කර්ගෙනම....
තාම ඒ ෂර්ට් එක තියෙනවා අම්මා අරන් තියලා....





මම නම් පැනල ගිහින් නැහැ බන්. අපේ උසස් පෙළ කරද්දී ක්ලාස් එකේ හිටියා පිනාගේ අත්සන ඒ විදියටම ගහන කොල්ලෙක්. අපිට යන්න ඕන උනාම ඌට කියලා බැහැරයාම් පොතේ අත්සන් කරවාගෙන ගේට්ටුවට පෙන්නලා යස අගේට යනවා අපි.![]()



