මොන ව කිවත් මට කියන්න තියෙන්නෙ lectures ල කියන දෙ හරි. මම campus එකෙ second year ඉන්නෙ. මෙවෙනකම් අපිට උගනපු හැම lectures කෙනෙක්ටම අඩුම ගානෙ degree 2ක් වත් තිබ්බ. එකක් ලංකාවෙ අනික පිටරට.මෙචර ඉගන ගෙන ඔයවගෙ පඩියක් ගන්න එක සිරාවටම පාඩුයි. :)
මෙපාර අපිට උගන්වන sir කෙනෙක්ට degree 4 යි 2 ක් ම UK අනික...