උදවක් Paypal and Sampath web card සම්බන්දව.
මචං sampath web card එකෙ තියන සල්ලි PayPal එකට දාන්න (Transfer) කරන්න පුලුවන්ද?
මගෙ PayPal එකෙ දැන් balance එක 0$. එත් දැනට sampath web card එකක් මගින් verify කරල තියෙනෙ. එතකොට PayPal එකෙන් දැන් සල්ලි ගෙව්වොත් PayPal එකෙ balance එක නැතිහින්ද...