අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 848ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,293ක් වනවා.
අද දිනය වන විට සම්පුර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,277ක් වන අතර රෝහල් ගතව සිටින...