සිංගර් සර්විස් අන්තිමයි...Singer eken samsung fridge ekak ganna thibbe.
මාස ගානක් යනව කැඩුනොත් හදන්න
සිංගර් සර්විස් අන්තිමයි...Singer eken samsung fridge ekak ganna thibbe.
ඕක Made In Sri lanka කියලා නේද කියන්නේ? ලංකාවේ බඩු නැහැ කියන්නේ ඇයි ඕක හදන්න? පිටරටින් කොටස් ගෙන්නලා ලංකාවේ එකලස් කරන එකද කරන්නේ
Etakota Damro Assemblingda Karanne![]()
මම ගන්නකොට සැම්සුන් නම් තිබුන...damro ekan samsung eak gatha last week habayi mehatanam giye 3 days wage, rajagiriye damro ekak damee
unge gawa thiyena athi stock wala ne
දැන් ගොඩක් තැන්වල බඩු ඉවර වෙලාow wahine machine ahemath nehe mama amaruwen akak hoyagatta
දම්රෝ නම් කිසිම තැනක ස්ටොක් පෙන්නන්නෙ නැහැපොඩ්ඩක් දුර ට තියෙන කඩවල බඩු තියෙනවා.... Vehicle spare parts වුනත් එහෙමයි
දම්රෝ ඇසෙම්බල් තමා ගොඩක් කරන්නෙ...Etakota Damro Assemblingda Karanne![]()
Dn DAMRO Brand eken Frigh en nathilu inovex vitharai thiyenneDamro Refrigerator එකක් ඕඩර් කරා පානදුර showroom එකෙන්... ගිය අවුරුද්දෙ දෙසැම්බර් 5
දැන් මාස 2 කකටත් වැඩියි... තාම බඩු නැතිලු...
තව මාසයක් වත් යනවලු එන්න...
ලංකාවෙ බඩු නැතිලු හදන්න
View attachment 112287
LOL I tried ordering at the start of january and then they said to wait till end of feb or begining of march to get one. I just went to Singer and bought a samsung fridge
අනිත් තැන්වල මිල බලන්න..දම්රෝ ගුබ්බෑයම විතරද ෆ්‍රිජ් එකක් ගන්න තියෙන්නේ ? මට නම් ඔය කොම්පැනිය පේන්න බෑ.ගිනි ගණන් වලට බඩු විකුණන්නේ..
දැන් innovex ස්ටෝක් නැහැ ඒකත් ඉවර වෙලා.... ඉන්වටර් නැහැDn DAMRO Brand eken Frigh en nathilu inovex vitharai thiyenne
Their after sales service is trash

Probably depends on the place machan. I know the guys working there cos I have bought a hell of a lot of things from them and they are sort of very helpful. No complains until now.Their after sales service is trash
Think the compressor and some other parts need to be imported. Anyway there is no 100% manufacturing in SL.Etakota Damro Assemblingda Karanne![]()
දම්රෝ ගුබ්බෑයම විතරද ෆ්‍රිජ් එකක් ගන්න තියෙන්නේ ? මට නම් ඔය කොම්පැනිය පේන්න බෑ.ගිනි ගණන් වලට බඩු විකුණන්නේ..
Avrudu 2 kata issara Damro eken sofa ekak ganna giya, un kivva 2 weeks valin thamai denna puluvan kiyala. Thiyana ewa display ekatalu. Mama ehemma Arpico gihilla baduth aran gedara aava.දම්රෝ එකේ සියලුම කොටස් හදන්නෙ නැහැ බන්
කම්ප්‍රෙශර් එක එහෙම කෙලින්ම යුනිට් එක පිටින් ගෙන්නලා තියන්නෙ(දම්රෝ ෆ්‍රීසර් එකක් ඔෆිස් එකේ තියනවා, නිකමට ඒකෙ කම්ප්‍රෙසර් එකේ ගහලා තිබ්බ මොඩල් එක ගූගල් කරා, මෙන්න අලි බබා එකේ ලස්සනට තියනවා කම්ප්‍රෙසර් එක පිටින්ම ගන්න), ෆ්‍රීජ් එකේ පෙට්ටිය/ඇතුලෙ ප්ලාස්ටික කෑලි ටික නං ලංකාවෙ හදන්නෙ
කොහොමත් ලංකාවෙ ගොඩක් සංකීර්න කොටස් හදන්න කැපෑසිටි එකකුත් නැහැ එහෙම හදන එක පට්ටම වියදම් වෙන්නත් පුලුවන් මොකද කෑලි හදන්න ගත්තත් මැටීරියල් ගෙන්නන්න වෙනවා, මැටීරියල් මෙහෙ හදන්න බැහැනේ හැම එකම, ඒක නිසා ඒ වගේ ඒව කෑල්ල පිටින්ම ගේන එක ලාබ ඇති, අවුලක් ආවොත් කෙලින්ම කෑල්ල පිටින් මාරු කරලා වොරන්ටි දෙන එකනේ තියෙන්නෙ.
Pissuvatada thava davasak rasthiyadu venne? Anika 2 weeks! 
Avrudu 2 kata issara Damro eken sofa ekak ganna giya, un kivva 2 weeks valin thamai denna puluvan kiyala. Thiyana ewa display ekatalu. Mama ehemma Arpico gihilla baduth aran gedara aava.Pissuvatada thava davasak rasthiyadu venne? Anika 2 weeks!
![]()

BUMP

bump.

මිල අඩුම සර්විස් හොද දම්රෝ....ithin refund ekak aran wena hoda brand ekak balanna , oya sisil eka case na ne , ara abanz brand case da ?
BUMP

සිරාවටම... අනිත් උන්ගෙ ඒවා කැඩුනම හදන්න මාස ගානක් යනවඅනිත් උන්ගෙන් ගත්තම උන්ට call කරන්නම ඉතුරු ගාන වියදම් කරන්න ඕනි![]()
මගෙත් ආපිකෝ බෙලෙන්ඩර් එකක් කැඩිල වොරන්ටි දීලා මාසයක් විතර ගියා හදන්නmath okama una damro ekan office chairs baluwa 2 weeks yanwa kuwa, giya arpico gatha badu genawa gedara
dan tama honda ema, base eka kaduwanna masa 2 yanakota huta apico ekata katha kala kuwa aragenan enna sir nala waren koo usagenna palakoo weda dala oka
damro eka call kalama awa gedara haduwa giya, ganath sadaranayi
damro eke sofa parana unath una call kalama avith hadala denawa, api emma sofa aye aluth clolur walata maru karagenan thiynawa
damro support hondayi anith ewa patta chater
umba dan ahapan kooo arpico ekan sofa eka irila mokoo karane kiyala![]()
Mata vadagathma dey thamai service eka. Price ekey podi venaskam mata gaanak na. Giya, baduva gaththa, aava, echcharai. Sofa eka thaama hondata thiyanava. Iruna velavata aeka visandanava. Mata Arpico ekenma repair karanna avashya na. Kohomath dan aekata un deepu warrant period pahu velath athi. Damroge thiyenne 1970 gananvala policy. Kauda bn 2 weeks inne, anika sofa ekakata? Magey personal requirements valata hadanna nam kamakuth na.math okama una damro ekan office chairs baluwa 2 weeks yanwa kuwa, giya arpico gatha badu genawa gedara
dan tama honda ema, base eka kaduwanna masa 2 yanakota huta apico ekata katha kala kuwa aragenan enna sir nala waren koo usagenna palakoo weda dala oka
damro eka call kalama awa gedara haduwa giya, ganath sadaranayi
damro eke sofa parana unath una call kalama avith hadala denawa, api emma sofa aye aluth clolur walata maru karagenan thiynawa
damro support hondayi anith ewa patta chater
umba dan ahapan kooo arpico ekan sofa eka irila mokoo karane kiyala![]()
