අක්කට අවුලක් වෙලා නෑ.. :lol::lol::lol:
අක්කට අයියා.. Outlander එකක් අරන් දීලා..
ඊළඟ පාර අල්ලන පොලිස් කාරයා එලොව තමා..
අර පොලිස් ඩයල් එක කයිට්ස් දූපතේ කියලා රාවයක් යනවා..
මටත් මේ දඩ කොළයක් ගන්න නවත්තපු වෙලේ
එතන හිටිය පොලිස් ඩයල් එක කියුවේ..:lol::lol::lol: