අනිවා ගණන් ටික ඔක්කොම බලනවා
ඉස්සරහ කොලේ එක එක් ගාණට තියෙන ලකුණු දානවා
වැඩිම ලකුණු තියෙන 4 තියාගෙන අනික්ව කපලදානවා
ඇත්තටම එහෙම කලාද කියල තවත් එක්කෙනෙක් බලල සයින් කරනවා
සල්ලි ගෙවන පලියට පේපර් බලන්න බෑ බන්
උසස් පෙල දවසකට බලන්න දෙන ප්‍රමාණයක් තියෙනවා එක්කෙනෙකුට...
හිතපන් 5 දෙනෙක් බලනව කියල එකෙකුට...