හප්පෙ. මොන්ටිසෝරියෙ තිබුන ටැප් එකට ඇගිලල් ගහල මාත් නාල, වටේ උන්න උනුත් නාවල, ටීචගෙ දුවලගෙ ඇදුම ඇදගෙන ගෙදර ආව කාලයක් තිබුන මටත්. හම්මේ ඒ අය කොහොම හිටියද කියල හිතෙනව 20 විතර බලාගෙන දැන් එකෙක් බලාගන්න තියෙන අමාරුව දැක්කාම.
තාත්තට දෙවනි නෑ දුවත්, කට්ටිය වටකරගෙන swim කරන්න උගන්නනවයි, අරවයි මේවයි...