මොකෝ ෆෝන් තිබුනේ නැත්තේ?
දහම් පාසල් ගියේ ධර්මය ඉගෙන ගන්න සහ කෙල්ලව බලන්න
තව තියේ නම් ප්‍රශ්න සේරම එක සැරේ අහපන්...සැරෙන් සැරේ අහන්න ඔට්ටු නැහැ
![]()
1970 ganan wala koheda hand phone?

dharmaya nam niyametama igena gena kiyala penawa
මොකෝ ෆෝන් තිබුනේ නැත්තේ?
දහම් පාසල් ගියේ ධර්මය ඉගෙන ගන්න සහ කෙල්ලව බලන්න
තව තියේ නම් ප්‍රශ්න සේරම එක සැරේ අහපන්...සැරෙන් සැරේ අහන්න ඔට්ටු නැහැ
![]()

1970 ganan wala koheda hand phone?
dharmaya nam niyametama igena gena kiyala penawa



අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....
මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...
මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...
ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...
මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..![]()
මචන් මුලාන්ම බලපන් ඒකි උබට චුට්ටක් හරි කැමැත්තක් හිතේ තියෙනවද කියල... ඒක බලන්න උබ ටිකක් විතර ඒකිව මග අැරපන්.... නැත්තම් අනික් කෙල්ලො ඒක්ක ටිකක් වැඩියෙන් කතා කරපන්... ඒතකොට උබට තේරෙයි ඒකි කැමතිද නැද්ද කියල... කැමතියි වගේ කියල තේරැනොත් වෙනද වගේම ලවු කරපන්...... කොහොම හරි කෙල්ලව සෙට් වෙන්න කියල සුබ පතනව![]()
ලවෙන් තොර ලොවක් නැද්ද බොට?![]()
eki ubata kemati ban eka sure
kello ohoma tamai kollek love kiyala dena gattama ganan ussanawa
ekita e widiyata inna diyan uba danne naha wage
kello kemati ekata
uba yaaluwek wage ekita lan weyan
wayasat ekama nisa ubata eka lesi
uba ekita hoda yaaluwek weyan
eki kemati dewal karapan
eki gena hoyala balapan ekita aarakshawak weyan
uba gena ekita hodata denenna erapan uba hoda ekek kiyala
wanachara weda karanna kata karanna epa
etanin ehata tika dawasak yanakota ekima ubata love karanawa ban
oka tamai onama ganan ussana kellek set kara ganna system eka
mamath school kale crush ekak thibba...kella bright api gobbai...
ahuwa ba kiwwa...
aye ahuwa...ba kiwwa...
A/L exam liyala ahuwa...ba oi mona karadarayak da kiwwa....
mama A/L pass una hodatama pass una kella fail una :v mona unada danne na aththatama hoda bright case ekak
passe mama campus nogihin caursus ehema karala awurudu 4k athulatha 45000 ka salery ekak hada gaththa...a kiyannne 25- mama 45000 gannawa...kellata danenna ariya man hodata innawa kiyala..eki onna dan interest wage...mama dont care
dan 28...dan salery eka godak wadi..december niwaduwata game giyama eki viber karanawa duka kiya kiya...AL ail una eken manasikawa watuna kiwwa...kollek wath na kiwwa mahum class giya kiwwa..hamba wela kohe hari kath akaranna oni kiwwa...mama ganan gaththema na...
Uba issara wela igena ganin...uba ube thana hada ganin genuine weya..eta passe ammala duwala kare thiyan enne ubata denna...eka nisa iwasapan...
මේ පොස්ට් එක දැම්මේ මම. මේක දැකල මට උදව් කරපු හැමෝටම ස්තුති. ගොඩක් ය මට මැසේජ් පවා දාල තිබ්බ එයාලගේ පෞද්ගලික අත්දැකීම් කියල. හැමෝම කියල තිබ්බේ කෙල්ලෝ සිහිකරකර ඉන්නේ නැතුව පොතක් පතක් බලාගනින් කියල. මම මේකට රිප්ලයි කරපු හැමෝගෙම වගේ උපදෙස් අත්හදා බැලුවා . මේකේ කියල තිබ්බ සමහර දෙබස් ඒ විදියටම කටපාඩම් කරන ගිහින් ඒකිට කිව්වා. 
වැඩේ මේකයි එකී මට සෙට් උනා විබාගය ඉවර උනාට පස්සේ එකිම මැසේජ් එකක් දාල තිබ්බ කැමති කියල. එකිත් විබාගේ ගොඩ දාගත්ත මාත් කැම්පස් තේරුණා. බොහොම අමාරුවෙන් මේ ත්‍රෙඩ් එකත් හොයාගත්තේ මෙටික කියල යන්න. උදව් කල සැමට තෙරුවන් සරණයි!![]()
වැඩේ මේකයි එකී මට සෙට් උනා විබාගය ඉවර උනාට පස්සේ එකිම මැසේජ් එකක් දාල තිබ්බ කැමති කියල. එකිත් විබාගේ ගොඩ දාගත්ත මාත් කැම්පස් තේරුණා. උදව් කල සැමට තෙරුවන් සරණයි!


