1. ABANS එකේ හොරු

    කොහොමද බන් පැමිණිලි කරන්නේ? පොඩ්ඩක් දන්නා කෙනෙක් විස්තර කරනවද?
  2. ABANS එකේ හොරු

    මචන්, මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP. මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා. :angry: දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ...
  3. Java Banking System Project

    මචන්, Java වලින් කරපු Banking System project එකක් තියෙනවා නම් දීපන්කො කවුරු හරි ගාව? ලොකු උදව්වක්. :)

    No contents