නව අභිධර්ම පන්තිය
මුලින්ම සමාව ඉල්ලනවා මේක දැනුම් දෙන්න පරක්කු උනාට :(:(
ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන්...