මහසොහොන් බලකාය
අපායේ රස දරාගත හැකි මහසොහොන් බලකාය
දිගදුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බලකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.
ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට...