උදව් කරන්න ...!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ නුබේ අම්මා නෙමේද .....??


    දවස් කීපයක ඉදල මේ අම්මගේ නවාතැන බෙල්ලන්විල රජමහ විහාර භූමිය .ඇයට අනුව ඇගේ වයස 84ක් .පිරිත් පොත කියවන්න තරම් ඇස් පේනවා .ඒත් කන් ඇහෙන්නේ හරිම අඩුවෙන් ...ගම මීගොඩ කියලයි කිව්වෙ ...දවස් 3කට කලින් මේ අහිංසක අම්මගේ එකම පුතාගේ බිරිඳ ඇයව ගෙදරින් පන්නලා ..එදා ඉදල මේ දවස් කීපයම ගත උනේ මේ පන්සල් බණමඩුවේ

    අද 06 දා රාත්‍රියේ 8 විතර අපිට මේ අම්ම මුණ ගැහෙනකොටත් දවසටම කිසිම දෙයක් කාල නෑ .
    මේ අම්මගේ එකම ඉල්ලීම මඩමකට යොමු කරන්න කියන එක...ඒකට වගකීම , මුලිකත්වය ගන්න මම සුදානම් ...කාට හරි පුලුවනිනම් මේ අම්මට නවාතැනක් වෙන්න පුළුවන් මඩමක් තියෙන තැනක් කියන්න හරි සම්බන්ද කරලා දෙන්න ඒක ලොකු පිනක්. නීත්‍යානුකූල සහ නීතිමය කරුණු වලට මම ඉදිරිපත්වෙන්නම් ...මේ ආයාචනය ලොවේ හැම ආදරණිය දියණිවරුන්ට හා පුතුන්ට....මේ සීදේවි අම්මට ජීවිතේ ඉතිරි කාලය ගෙවා දමන්න හෙවනක් අපි හොයල දෙමු

    11855849_10153579362587022_1670795112278264239_n.jpg


    11825774_10153579362832022_8199634960586654145_n.jpg



    11219517_10153579362847022_238047892749307909_n.jpg




    හැකි කෙනෙක් සිටිනම් මෙයාට inbox කරන්න
    Sanjeewa Batuwatta

    තෙරුවන්සරණයි ..!
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Me wage Paw karayoth innawa ne. Ammata salakanne Nathi :angry: Hoda wadak Kohoma hari karapan machan.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(:sorry:
    Ayyata puluvannam ogolange praadesiya lekam kaaryaalaye ina samaja sewa niladaariyanwa contact karala balana,
    e ministry eke yatathe thamay mahalu niwasa ene, Monday or Wednesday thamay egolo office eke ine saamanyen. wade karagana puluvan wena kiyala prarthana karanava:sorry:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :(:sorry:
    Ayyata puluvannam ogolange praadesiya lekam kaaryaalaye ina samaja sewa niladaariyanwa contact karala balana,
    e ministry eke yatathe thamay mahalu niwasa ene, Monday or Wednesday thamay egolo office eke ine saamanyen. wade karagana puluvan wena kiyala prarthana karanava:sorry:

    nikan inna eke contact karala diyanko... :no:
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    පව්. වයසක කෙනෙක් කොහොම පාරේ ජීවත් වෙන්නද, අපිටත් අමාරු එකේ
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචං මම දන්නා අඳුරන කෙනෙක්ගේ අනාත මඩමක් තියෙනවා බණ්ඩාරගම පැත්තේ.
    පොරගෙන් ෆේස්බුක් මැසේජ් එකක් දාලා අහගන්න. මං ලිංක් එක පී එම් කරන්නම් දැන්. ඒ වගේම එලකිරියේ luxman මහත්මයාව සම්බන්ධ කරගෙන පොඩ්ඩක් කියන්න. එයා දන්නවා මේ වගේ තැන් හැබැයි එතුමා ඉන්නේ නම් ගාල්ලේ.

    ගොඩාක් පිං සිද්ධ වෙන වැඩක්.

    respect