1. chanakacm

    AMDT එකේ කෝස් කරන උන් වරෙව්

    AMDT එකේ කෝස් කරන උන් වරෙව් මචංලා විස්තර ටිකක් කියපල්ලකෝ ගාස්තුව එහෙම කොහොමද ලෙක්චර්ස් දෙන්නේ කඩ්ඩෙන්ද
  2. chanakacm

    Fit කරන්න හොඳම තැන

    keeyak weida bnz
  3. chanakacm

    Fit කරන්න හොඳම තැන

    multimedia degree ekak karaganna thanak na bnz amdt එකේ පට්ට ගණන්
  4. chanakacm

    Fit කරන්න හොඳම තැන

    :yes::yes:
  5. chanakacm

    Fit කරන්න හොඳම තැන

    BIt parttime karala goda danna puluwanda මම විජය ගැෆික් එකේ ඇනිමේෂන් ලෙක්චර් කරනවා සතියට දවස් දෙකක් ඔෆ් දෙකක් තියනවා මහලොකු වැඩක් නෑ බන් කරන්න Free time වැඩියි ඒකයි ඩිගි එකක් කරන්න බැලුවේ
  6. chanakacm

    Fit කරන්න හොඳම තැන

    උඹලගේ අයිඩියා දාපබන්කෝ
  7. chanakacm

    දේශීය දේ අගය කරමු...2

    මේවා පට්ට ඹෞෂධ බන්
  8. chanakacm

    Fit කරන්න හොඳම තැන

    Fit කරන්න හොඳම තැන FIT කෝස් එක කරන්න හැදුවේ මචං මං. ලබන අවුරුද්දේ BIT කරන්න ටාගට් කරලා ESoft කරනවද Matrix කරනවද කියලා තාම අයිඩියා එකක් නැ. මේ සතියේ ක්ලාස් එන්න කියලා තැන් දෙකෙන්ම කිව්වා. FIT කොස් එකට කවර් කරන්නේ මොනවගේ විෂයන්ද බන් FIT කරපු උන් පෛාඩ්ඩක් උදව් කරනවාද
  9. chanakacm

    Kaushi Perera

    ඒකෙත් පොඩි මේව්වා එකක් නැතුවමත් නෙවෙයි
  10. chanakacm

    Shehani Kahandawala

    අපිට කොයින්ද පූසෝ මාළු
  11. chanakacm

    Harini Kawyanjani Perera

    photography ela..kella chaaa
  12. chanakacm

    Sound Recording Help

    මගේ වොයිස් එකත් එක්කම නොයිස් එකක් එනවා
  13. chanakacm

    Sound Recording Help

    SonyForge kiyana software eken
  14. chanakacm

    Sound Recording Help

    මචංලා video එකකට narration එකක් දාගන්න රෙකෝඩින් එකක් කරන්න ඕනි ලැප් එකට මයික් එක ගහලා රෙකෝඩ් කලා චොර බොර ගානවා බන් මොකක් දබන් අවුල මේක කොහොමද මං කරගන්නේ
  15. chanakacm

    Toyota CERES 1995

    පට්ට ලස්සනයිඩෝ
  16. chanakacm

    NEW Computer

    elz

    No contents